ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18

    ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය මොකද්ද යාලුවනේ
    ලිසින් එකත් එක්ක විකුණන එක නීති විරෝධී වැඩක් නේද ?
    ලිසින් එක බේරුම් කරලා විකුනන්න තරම් මුදලක් අතේ නැහැ
    ගන්න කැමති කෙනාට කියන්න පුළුවන් නේද ලිසින් එකේ මුළු මුදල ලිසින් කොම්පැනියට ගෙවලා ඉතුරු ටික මට ගෙවන්න කියල එහෙම වාහන විකුණනවද
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    salli serama aragena letter ekak diyan salli gathta kiyala.lease eka oya close karala poth denna eyata.nathnam lease eke balance eka ahala eyata eka danna kiyanna.
    man kale ehemai
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    879
    1,764
    93
    ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය මොකද්ද යාලුවනේ
    ලිසින් එකත් එක්ක විකුණන එක නීති විරෝධී වැඩක් නේද ?
    ලිසින් එක බේරුම් කරලා විකුනන්න තරම් මුදලක් අතේ නැහැ
    ගන්න කැමති කෙනාට කියන්න පුළුවන් නේද ලිසින් එකේ මුළු මුදල ලිසින් කොම්පැනියට ගෙවලා ඉතුරු ටික මට ගෙවන්න කියල එහෙම වාහන විකුණනවද

    ලීසිං එක ට්‍රාන්සර් කරලා දෙනවනම් ඒක තමයි හොඳම ක්‍රමය නමුත් වැඩ වැඩියි. ලීසිං කොම්පැනියෙන් කරන්නේ කොහොම හරි ගාන කඩාගන්න එක.

    ගෙවාගෙන යන්න දෙන එකේ ලොකු අවුළක් නෑ. ඒකෙන් දෙපැත්තටම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක වැඩි, ගන්න කෙනාට. නමුත් දෙන්නම විශ්වාසය කඩනොකර ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ලීසිං එක ට්‍රාන්සර් කරලා දෙනවනම් ඒක තමයි හොඳම ක්‍රමය නමුත් වැඩ වැඩියි. ලීසිං කොම්පැනියෙන් කරන්නේ කොහොම හරි ගාන කඩාගන්න එක.

    ගෙවාගෙන යන්න දෙන එකේ ලොකු අවුළක් නෑ. ඒකෙන් දෙපැත්තටම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක වැඩි, ගන්න කෙනාට. නමුත් දෙන්නම විශ්වාසය කඩනොකර ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.

    Thanks machun
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    lease eka settle karalama ganna puluwannam hondai gannakenatama kiyla.
    lease eka thiyeddi legaly nam denna be machan.ehemanam Ganna kenagen Atterny -of-law ekak lawyer kenek lagata gihin sign karawa ganna vehecle eka dunna kiyala.godak aya karanne oka.risk ekak thiyenawa oyata eya nogewwoth oyage CRIB ekai legaly action gannath puluwan oyata.:):):)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ලීසිං එක ට්‍රාන්සර් කරලා දෙනවනම් ඒක තමයි හොඳම ක්‍රමය නමුත් වැඩ වැඩියි. ලීසිං කොම්පැනියෙන් කරන්නේ කොහොම හරි ගාන කඩාගන්න එක.

    ගෙවාගෙන යන්න දෙන එකේ ලොකු අවුළක් නෑ. ඒකෙන් දෙපැත්තටම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක වැඩි, ගන්න කෙනාට. නමුත් දෙන්නම විශ්වාසය කඩනොකර ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.

    ගන්න එකයි දෙන එකයි දෙන්නම විශ්වාස නම් ගෙවාගෙන යන්න දෙන එක තමයි වියදම් අඩු, අනිත් එක Owners ලා ගාන වැඩි වෙනවා එක එක්කෙනාට මාරු කරාම, අරන් මාස දෙකෙන් මාරු කරන්න හිතුනොත් එහෙම අපරාදෙ, ලංකාවෙ ඉතින් දන්නවනෙ,,, මිනිස්සු අමුතු දෙවල් නෙ හිතන්නෙ,

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ලීසිං එක ට්‍රාන්සර් කරලා දෙනවනම් ඒක තමයි හොඳම ක්‍රමය නමුත් වැඩ වැඩියි. ලීසිං කොම්පැනියෙන් කරන්නේ කොහොම හරි ගාන කඩාගන්න එක.

    ගෙවාගෙන යන්න දෙන එකේ ලොකු අවුළක් නෑ. ඒකෙන් දෙපැත්තටම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක වැඩි, ගන්න කෙනාට. නමුත් දෙන්නම විශ්වාසය කඩනොකර ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.

    itin bro attorney ekak lawyer kenek issarala liyala gaththa num hari ne :yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    lease eka settle karalama ganna puluwannam hondai gannakenatama kiyla.
    lease eka thiyeddi legaly nam denna be machan.ehemanam Ganna kenagen Atterny -of-law ekak lawyer kenek lagata gihin sign karawa ganna vehecle eka dunna kiyala.godak aya karanne oka.risk ekak thiyenawa oyata eya nogewwoth oyage CRIB ekai legaly action gannath puluwan oyata.:):):)

    mekanam atta, mama danna ekekge CRIB ekata case una ehema deela :yes: