ලීසිං ප්‍රශ්නයක්...හදිසි උදවු ඕනි...

aligamaya

Member
Jan 22, 2018
197
19
0
ලීසිං ප්‍රශ්නයක්...හදිසි උදවු ඕනි...

යාලුවනේ මම පාවිච්චි කරපු කෙනෙක්ගෙන් වාහනයක් ගන්න කතාකරගත්තා..ලක්ශ 30ක් අතට දීලා ඉතුරු ලක්ශ 5 ෆිනෑන්ස් දාන්න...ඉතින් විකුනන කෙනා එක්ක ගනන් කතාකරගෙන ෆිනෑන්ස් කම්පැනි එකට ගියා..එයාලාගේ කෙනෙක් ඇවිල්ලා වාහනේ ෆොටෝ අරන් වැලිවේශන් කරා..
ඔක්කොම කරලා ෆිනෑන්ස් කම්පැනි එකෙන් කියනවා මට එන්නලු ෆිනෑන්ස් කම්පැනි එකට ඩොකියුමන්ට් අත්සන් කරන්න..ඊට පස්සේ එයාලා under taken letter ද මොකක්ද ලියුමක් මට දෙනවලු..ඒකයි මම අතින් දෙන මුදලයි වාහනේ විකුනන කෙනා අතට ගෙනිහින් දීලා මට වාහනේ අරන් යන්නලු..එතකොට ඒ විකුනන කෙනාලු වාහනේ පොත අනම් මනම් ෆිනෑන්ස් කම්පැනි එකට ගෙනත් දෙන්න ඕනි...

මෙහෙම එකක් මම කලින් අහලා නෑනේ බන්...එතකොට මම සල්ලි ලක්ශ 30ක් විකුනන එකා අතට දීලා අර ෆිනෑන්ස් කම්පැනි එකෙන් දෙන ලෙටර් එකත් දීලා වාහනේ ගත්තම පොර වාහනේ පොත එහෙම ෆිනෑන්ස් කම්පැනි එකට ගෙනිහින් දුන්නේ නැත්තම් මල කෙලියක් නේ බන්..
මොකක්ද බන් මේ සීන් එක...

උපදෙස් දියන් බන්...මොකක්ද කරන්න ඕනි මම...

-333-

Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතුරු ලක්ශ 5 ෆිනෑන්ස්

    oya laksha 5th kohoma hari moku hari game aekuk ghapun bun.

    laksha 30 k dila tawa 5ka ta oya fiance dana aeka terumak nehe. kagen hari loan aekuk wath daganna bari wai da..?

    aduma gane gold badu wagyakwath nedh da ugas tiyanna..?
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඉතුරු ලක්ශ 5 ෆිනෑන්ස්

    oya laksha 5th kohoma hari moku hari game aekuk ghapun bun.

    laksha 30 k dila tawa 5ka ta oya fiance dana aeka terumak nehe. kagen hari loan aekuk wath daganna bari wai da..?

    aduma gane gold badu wagyakwath nedh da ugas tiyanna..?

    පුලුවන් බන්..අතේ සල්ලි තියනවා...මට බයයි කෙනෙක්ගෙන් එකපාර වාහනයක් අරන් මම mta6 අත්සන් කරගෙන ඕක රෙජිස්ටර් කරගන්න මමම ගියාම මුකුත් ප්‍රශ්නයක් වෙයිද කියලා...පොත චෙක් කරගන්නත් එපැයි..මට ඕවා ගැන වැඩි අවබෝධයක් නෑ...ඒකයි ෆිනෑන්ස් එකකට යන්න බැලුවේ උන් ඔක්කොම කරලා දෙන හින්දා.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Finance ekata potha dunnata passe neda oya letter 1 denne. Kohoma kalath ekai. Seller potha dunne nethtan uta salli ganna ba finance eken.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    පුලුවන් බන්..අතේ සල්ලි තියනවා...මට බයයි කෙනෙක්ගෙන් එකපාර වාහනයක් අරන් මම mta6 අත්සන් කරගෙන ඕක රෙජිස්ටර් කරගන්න මමම ගියාම මුකුත් ප්‍රශ්නයක් වෙයිද කියලා...පොත චෙක් කරගන්නත් එපැයි..මට ඕවා ගැන වැඩි අවබෝධයක් නෑ...ඒකයි ෆිනෑන්ස් එකකට යන්න බැලුවේ උන් ඔක්කොම කරලා දෙන හින්දා.

    Oya TAX case walata bayatada? Danna tharamin ehema prashnayak na ban. Umba 1st owner newei ne. Umba Finance gewala iwara unama kohomath aith RMV yanna wenawane poth umbe namata harawa ganna one nan.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Oya TAX case walata bayatada? Danna tharamin ehema prashnayak na ban. Umba 1st owner newei ne. Umba Finance gewala iwara unama kohomath aith RMV yanna wenawane poth umbe namata harawa ganna one nan.

    ස්තුතියි බන්...ටැක්ස් කේස් එකකට බයේ නෙමෙයි...උබ කියන එක අනුව මම තීරණය කරා මචන්..ෆිනෑන්ස් නොදා කෙලින්ම සල්ලි දීලා ගන්න..ඉවරනේ බන් එතකොට...
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඉතුරු ලක්ශ 5 ෆිනෑන්ස්

    oya laksha 5th kohoma hari moku hari game aekuk ghapun bun.

    laksha 30 k dila tawa 5ka ta oya fiance dana aeka terumak nehe. kagen hari loan aekuk wath daganna bari wai da..?

    aduma gane gold badu wagyakwath nedh da ugas tiyanna..?

    අතේ සල්ලි තියාගෙන ෆිනෑන්ස් දාන්න ගියෙ බන්...රෙජිස්ටර් කරගන්න විදිය එහෙම දන්නේ නැති හින්දා
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    hodakolla කියන elakiri මෙම්බර් ට කතාකරා බන්..එයා වටිනා උපදෙස් ගොඩක් දුන්නා..undertaken ලෙටර් ගන්න එක අවදානමක් තියනවලු කිවුවා...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    1m leasing dapan. dan leasing rates adui neda? Ithuru eken investment ekak karapan. Patta boru wadak athe tiyena salli walin wahana gannawa kiyanne.
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    පුලුවන් බන්..අතේ සල්ලි තියනවා...මට බයයි කෙනෙක්ගෙන් එකපාර වාහනයක් අරන් මම mta6 අත්සන් කරගෙන ඕක රෙජිස්ටර් කරගන්න මමම ගියාම මුකුත් ප්‍රශ්නයක් වෙයිද කියලා...පොත චෙක් කරගන්නත් එපැයි..මට ඕවා ගැන වැඩි අවබෝධයක් නෑ...ඒකයි ෆිනෑන්ස් එකකට යන්න බැලුවේ උන් ඔක්කොම කරලා දෙන හින්දා.

    Uth ekkama gihilla oneday transfer karaganin book eka.. Wede iwarai.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Toyota, car checker වගේ තැනකට දාලා වාහනේ check කරගෙන
    RMV ගිහින් one day transfer කරගන්න