ලීසිං

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    ලීසින් එක ගෙවල ඉවර නැති වාහනයක අයිතිය වෙන කෙනෙකුට පවරන්න පුළුවන්ද? (එයා ලීසින් එක ගෙවාගෙන යනවනම්?)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇටෝනි බලපත්‍රයක් උඩ ෆිනෑන්ස් තියන වාහනයක් විකුණන එක මම දන්නතරමින් නීති විරෝධියි. ඔයා ෆිනෑන්ස් කම්පනි එකත් එක්ක ඇග්‍රිමන්ට් එක ගැහුවට පස්සෙ ඔයාට වෙන අයත් එක්ක ඇග්‍රිමන්ට් ගහන්න බෑ ෆිනෑන්ස් කම්පණි එකට පිටින්.

    ෆිනෑන්ස් ඇති වාහනේකට ඇටෝනි අදාලම නැත එක සිත සනසාගැනීමක් පමනකි,ෆිනෑන්ස් හැරවීමටද නොහැක ගෙවීම් කරන ලිපිනය පමනක් වෙනස් කල හැක,
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලීස් කාලාට පස්සේ අයෙ වෙන කෙනෙකුට transfer කරන්න බෑ. ඒක නීති විරිධිය්
    උ ගෙවන්නේ නැතිව වාහනේ උස්සන තැනට වැඩ උනොත් උබට තමා නඩු, CRIB එකේ black මාර්ක් එක
    බැංකුවකින් ගත්තොත් 0% - 4% දක්කව ගානක් ගෙවල නිදහස් කරගන්න පුළුවන්. උබේ customer value එක බනුක්වට අනුව තමා ඔය rate එක තීරණය වෙන්නේ.


    ex. මසික වාරිකය 35,000.00 ගානේ වාරික 35 ඉතුරු ගෙවන්න
    capital outstanding එක 1,000,000.00
    ගෙවන්න වෙන ගාන බැංකුවට 1,040,000.00


    හැබය් ඕක ගත්තේ leasing company එකකකින් නම් උබට 35000/- ගානේ 35 ම ගෙවන්න කියය්.

    leasing කොම්පන්ය මිනිස්සු සුරගෙන කනවා වැඩිය්. ගන්න ලේසිය්,පොලියත් වැඩිය්
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Eya gewwe nethnam original party ekata ( borrower) wiruddawa legal action gannawa,crib update wenawa arrears widiyata ( terminated & legal case widiyata) etakota aith loans ganna giyama amarui ( godak welawata crib eken ain wenakal denne ne)