ලීසින් වාරික

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,767
    18,556
    113
    Directly leasing company ekata gihin katha karapan.
    එක තමා දැන් කරන්න වෙන්නෙ මචං..

    මහ බැංකුවෙන් කිව්ව , එහෙම ලීසිං කම්පැනි වලට රේට් වැඩි කරන්න කියල එයාල යැව්ව circulation එකක් තියනව නම් ඉල්ලගන්න කියල
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    Speed Draft එකක් දැම්මෙ මචං.. speed draft වලට vatiable එන්නෙ නෑනේද?


    Central bank එකෙන් කිව්වෙ ත් මෙහෙම
    ------ Post added on Jun 1, 2022 at 9:33 AM


    තාම එහෙම එකක් අරන් නෑලු
    ------ Post added on Jun 1, 2022 at 9:34 AM


    දැන් කොච්චර කල් ද අරන්?
    ------ Post added on Jun 1, 2022 at 9:35 AM


    කොච්චර කල් ද අරන්?
    ------ Post added on Jun 1, 2022 at 9:35 AM


    උඹට මොකද්ද උන සීන් එක
    ------ Post added on Jun 1, 2022 at 9:36 AM
    mama gatte 2018 ban.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Sirawata , pisusne ban

    එතකොට අපි fixed rate දාලා ගන්නෙ අපේ පුක කහනවට කියලද දන්නෙ නෑ උන් හිතාගෙන ඉන්නෙ. අපෙත් ලීසිං එකක් තියෙනව fixed rate වලට ගත්ත. දයාලගේ කෝටි ප්‍රකෝටි ගණන් බොල් ණය කරලා, ගෝතයගෙ, මයිනලගෙ හොරකම් වල පාඩු වහගන්න අපේ fixed rate leasing එක එක සතයක් වැඩි කරොත් මැරෙන තුරාවට ලංකාවෙ බැංකු වලට එක ඩොලර් එකක් එවන්නෙ නෑ. ඒ මොහොතේ ඉඳන් ඩොලර් එවන්න එපා කියන කැම්පේන් එකට ඇක්ටිව්ලි වැඩ කරනවා අම්මපා.
     
    • Like
    Reactions: samsri and Any.key