Speed Draft එකක් දැම්මෙ මචං.. speed draft වලට vatiable එන්නෙ නෑනේද?
Central bank එකෙන් කිව්වෙ ත් මෙහෙම
------ Post added on Jun 1, 2022 at 9:33 AM
තාම එහෙම එකක් අරන් නෑලු
------ Post added on Jun 1, 2022 at 9:34 AM
දැන් කොච්චර කල් ද අරන්?
------ Post added on Jun 1, 2022 at 9:35 AM
කොච්චර කල් ද අරන්?
------ Post added on Jun 1, 2022 at 9:35 AM
උඹට මොකද්ද උන සීන් එක
------ Post added on Jun 1, 2022 at 9:36 AM