ලී බඩුවක් රට යවමු..

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ලී බඩුවක් රට යවමු..

    ලී බඩුවක් රට යවමු..:no: :no: :no:
    ලී වලින් නිමවූ භාන්ඩයක් රට යවමු.. :) :)

    $_1.JPG

    හරි කොහොමද මේ වගේ දෙයක් රට පටවන්නෙ. දන්න අය විස්තර ඇතිව කියාදෙනවනම් ලොකු උදව්වක්

    පල්ලහ තියෙන්නෙ මගෙ wood light collection එකේ එක ලයිට් එකක්.
    ලී වලින් හදපු දෙයක් රට යවන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි.

    මම දැනට දන්නෙ Department of Forest එකෙන් Permit එකක් ගන්න ඕනෙ කියල. වැඩිදුර විස්තර දන්න කෙනෙක් කියාදෙනවනම් ඔක්කොටමවැදගත් වෙයි.

    අපනයන බලපත්‍ර
    යම් වන ද්‍රව්‍යයක් හෝ වන නිෂ්පාදනයක් අපනයනය කිරීමේදී ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන අපනයන බලපත්‍රයක් ලබා ගැනීම වන ආඥා පනත යටතේ විස්තර කෙරෙන නීතිමය අවශ්‍යතාවයකි. මෙම බලපත්‍ර බත්තරමුල්ලේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීමේ අංශයෙන් නිකුත් කරනු ලබන අතර ඒ සඳහා ගතවන කාලය අනුව කාණ්ඩ 3 කට වෙන් කර ඇත.
    Link - http://www.forestdept.gov.lk/index.php/si/#

    EXPORT PROCEDURE OF SRI LANKA - http://www.srilankabusiness.com/pdf/export-procedure-21-10-2014.pdf

    http://www.srilankabusiness.com/pdf/export-procedure-21-10-2014.pdf

    https://ikman.lk/en/ad/wood-pendant-light-p014-for-sale-gampaha-3

    https://ikman.lk/en/ad/wall-lamp-modern-home-deco-w002-for-sale-gampaha
     
    • Like
    Reactions: The_Killer

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්‍රයිස් එක වැඩී මචන්.
    එක්ස්පෝට් වල සේම් කැටගරි සේම් ප්‍රඩක්ට්ස් වල ප්‍රයිස් කම්පෙයාර් කරලා ඒවට හරියන්ඩ ප්‍රඩක්ට් කොලිටි එක එජස්ට් කරන්ඩ වෙනවා ප්‍රයිස් එකත් එක්ක.
    මම නම් කියන්නේ 3mm ප්ලයිවූඩ් දාලා ලේසර් කරපන්.එතකොට වෙයිට් එකත් අඩුවෙනවා.පොලිෂ් හරි පේන්ට් එක දියන් නැති වෙන්ඩ.
    එක්කෝ කොලිටි අඩු කරපන්.චයිනා එක්ක හැප්පෙන්ඩ බෑ නැතුවලේසියකට.:angry:

    මගේ ප්‍රඩක්ට් එකේ ග්‍රෑම් 75ක් විතර කපන්ඩ වෙලා.ඉම්පොසිබල්:angry::(

    හෝල්සේල් ප්‍රයිස් එක ඉල්ලුවොත් FOB දාලා දාපන් කලම්බු වලට.
     
    ඔව් බන්. එකක් බරයි කිලෝ1 ක් විතර බන්. සමහර ඒව ඊටත් වැඩියි.
    වැඩක් පටන්ගන්නකොටම ප්‍රස්න බන්..:angry::angry:

    Quality එක නම් සුපිරි බන්..
    ලේසර් කරපන් කියන්නෙ, ප්ලයිවූඩ් ලේසර් එකෙන් කපන්න කියල නේද කියන්නෙ ?:yes: