ලී බඩුවක් රට යවමු..
ලී බඩුවක් රට යවමු..
ලී වලින් නිමවූ භාන්ඩයක් රට යවමු..
හරි කොහොමද මේ වගේ දෙයක් රට පටවන්නෙ. දන්න අය විස්තර ඇතිව කියාදෙනවනම් ලොකු උදව්වක්
පල්ලහ තියෙන්නෙ මගෙ wood light collection එකේ එක ලයිට් එකක්.
ලී වලින් හදපු දෙයක් රට යවන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි.
මම දැනට දන්නෙ Department of Forest එකෙන් Permit එකක් ගන්න ඕනෙ කියල. වැඩිදුර විස්තර දන්න කෙනෙක් කියාදෙනවනම් ඔක්කොටමවැදගත් වෙයි.
අපනයන බලපත්‍ර
යම් වන ද්‍රව්‍යයක් හෝ වන නිෂ්පාදනයක් අපනයනය කිරීමේදී ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන අපනයන බලපත්‍රයක් ලබා ගැනීම වන ආඥා පනත යටතේ විස්තර කෙරෙන නීතිමය අවශ්‍යතාවයකි. මෙම බලපත්‍ර බත්තරමුල්ලේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ආරක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීමේ අංශයෙන් නිකුත් කරනු ලබන අතර ඒ සඳහා ගතවන කාලය අනුව කාණ්ඩ 3 කට වෙන් කර ඇත.
Link - http://www.forestdept.gov.lk/index.php/si/#
EXPORT PROCEDURE OF SRI LANKA - http://www.srilankabusiness.com/pdf/export-procedure-21-10-2014.pdf
http://www.srilankabusiness.com/pdf/export-procedure-21-10-2014.pdf
https://ikman.lk/en/ad/wood-pendant-light-p014-for-sale-gampaha-3
https://ikman.lk/en/ad/wall-lamp-modern-home-deco-w002-for-sale-gampaha