ලී බඩු ඕනද?

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Bookmarked
    issarahata one wei
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    suba pathanawa. baduwala mila ganan ekka photos danna. FB page eke prices wenas wenakota aluthen update karanna. nathnam parana prices balala katha karama wadi ganak kiwwoth upset yanawa ney
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    gud luck bro....
    11.gif
    11.gif
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පට්ට මචන් ....මගේ යාලුවෙකුත් ඕකම කරනව ඌ FB ත් දැනව..... නම "වඩුමඩුව" ......... මොරටුව කෙළවර පාලම කිටුටුව ඉන්නෙ
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ela ela, karala balannam. aluth adak machan thiyenne :D


    මචන් ඉස්සර මටත්ඔය ප්‍රශ්නය තිබ්බ...... ලෑලි උඩිත් කාඩ්බෝඩ් එකක් දැපන් ලෑලි වැහෙන්නම.... ෆ්‍රිජ් ගෙනාවම තියෙන පෙට්ටි වගේ කොරුගේටඩ් එකක් දැපන් වැඩේ හරි .... වයිෆ් එක්ක කොච්චර සෙල්ලම දැම්මත් ඇහෙන්නෑ :P
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :yes::yes::yes:


     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ela ela brooo jayawewa


    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    uthsahayata bump ekak
    lee badu gannawanam thogen tamai aye ithin.
    congratz brother

    ela eka machn api ta ganna oni unoth ennam. jayen jayana weva


    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    හොදයි හොදයි ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Bookmarked
    issarahata one wei

    suba pathanawa. baduwala mila ganan ekka photos danna. FB page eke prices wenas wenakota aluthen update karanna. nathnam parana prices balala katha karama wadi ganak kiwwoth upset yanawa ney

    gud luck bro....
    11.gif
    11.gif

    සහයොගයට තැන්ක්ස් මචන්ලා :)

    machan book shelf ekak wage ganna puluwanda pictures tikak n prices dapan..........

    මචන් පොත් රාක්ක නම් දැනට නැහැ. එවා තේක්ක ලී යෙන් නැති නිසා කරන්නේ නැ.
    පටන් ගැන්ම නිසා සිමිත වර්ග ප්‍රමානයක් විතරයි කරන්නේ. වගකීමක් දිය නොහැකි ලී බඩු අපි කරන්නේ නැ මචන්.

    mata honda andak hadala diyanko,,,bt laachchuth daanna one anda yatata,,dakala thiyenawane lachchu ehema thiyana andawal anna ekak one,,loku wennath one xtra double,,,keeyak weida ?

    දිග අඩි 6'3 පලල අඩි 6 ඇතිද? ඉටවඩා ලොකු වෙන්න ඔනද? බොක්ස් මොඩල් එකක්ද?
    ලොකුවටම ඔනනම් දිග අඩි 8 පලල අඩි 6 එකක් තමයි.

    ela ela, ona unahma ubata pm ekak danam..

    එල

    tawa dapanko......andawal ehema......

    මචන් වැඩටික පිලිවලකට කරන්න ඔන නිසා එකෙන් එක ෆොටොස් දාන්න ටික දවසක් යයි.. මොකද මන් මගෙ ෆොටොස් විතරයි දාන්නේ. ත්‍රේඩ් එකත් එක්කම ඉන්න ඉක්මනටම ගනන් දාන්නම්
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan white color wall cupboards hadanawada

    නැ මචන් ඔයාට වඩු බාස් කෙනෙක්ට කියලා අවශ්ය ප්‍රමානයට හදාගන්න වෙනවා

    ට්ට මචන් ....මගේ යාලුවෙකුත් ඕකම කරනව ඌ FB ත් දැනව..... නම "වඩුමඩුව" ......... මොරටුව කෙළවර පාලම කිටුටුව ඉන්නෙ

    කවුරුවුනත් දියුනුවෙනවනම් සතුටුයි මචන්


    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :yes::yes::yes:

    facebook liked!

    ව්‍යාපාරය හොදින් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    තැන්ක්ස් මචන්ලා :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    pantry cupboards karanawada? Business eka athi saarthaka wenna kiyalaa wish karanawa..:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    10560445_737246899697702_7014950945384793241_o.jpg


    තේක්ක දිග අඩි 6'3 පලල අඩි 6 බොක්ස් ඇද
    සාමන්ය මිල 34000
    අපේ මිල 25000
    තොග වශයෙන් ලබාදිය හැක
    :yes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දියුණුවේ හිනිපෙත්තටම යන්න ශක්තිය ධයිර්යය වගේම වාසනාවත් නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා........
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    Business eka itha saarthaka wenna kiyalaa wish karanava :)


    දියුණුවේ හිනිපෙත්තටම යන්න ශක්තිය ධයිර්යය වගේම වාසනාවත් නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා........

    තැන්ක්ස් මචන්ලා :yes:

    transport karala denavadha ?

    පොඩි ගානකට කරල දෙන්න පුලුවන්

    pantry cupboards karanawada? Business eka athi saarthaka wenna kiyalaa wish karanawa..:D

    තැන්ක්ස්.. වඩුබාස් කෙනෙක්ට කියල කරගන්න වෙන්නේ
     
    Status
    Not open for further replies.