ලී drilling sinhlau wara

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සිංහලයො මම හද්ද පරණ වහලෙ පරාලයක් drill කලා. ඝූ ගියා. පට්ට අමරුයිනෙ. ඛොච්චර තද කලත් අළුත් ලී වගේ හිල් වෙන්නෙ නෑ පට්ට තදයි යකඩ වගේ. එක තැන කැරකිලා ලීය රත් වෙලා අඟුරු වෙනව. අඟුරු කුඩි කුඩු වැටි වැටි තමා අන්තිමට හිල් වෙන්නෙ. පැය 2 කට වඩා ගියා එක හිලක් විදගන්න වහලෙ එල්ලීගන. ළේසියෙන් හිල් කරගන්න විදිහක් නැද්ද. ළී drill කරන කට්ටක් තමා දාල තියන්නෙ :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,220
    113
    ඉස්සර ආවට ගියාට ගස් කැපුවෙ නෑ. හොඳට මෝරපු ඒවා තමයි වහලවල් වලට පාවිච්චි කරේ.

    මුලින්ම හීනි කට්ටකින් විදලා, ඊට පස්සෙ උබට ඕන සයිස් එකෙන් විදලා බලපන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    කැටකලා ලියක් වත් වෙන්න ඇති පොඩි කට්ටකින් විදලා බැලුවේ නැද්ද. කටුව සවුත්තු උනද දන්නේ නෑ මුල් තිකේදි. කළු ගල් කෑල්ලක අතුල්ලාල බලහං කටුවේ තුඩ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සිංහලයො මම හද්ද පරණ වහලෙ පරාලයක් drill කලා. ඝූ ගියා. පට්ට අමරුයිනෙ. ඛොච්චර තද කලත් අළුත් ලී වගේ හිල් වෙන්නෙ නෑ පට්ට තදයි යකඩ වගේ. එක තැන කැරකිලා ලීය රත් වෙලා අඟුරු වෙනව. අඟුරු කුඩි කුඩු වැටි වැටි තමා අන්තිමට හිල් වෙන්නෙ. පැය 2 කට වඩා ගියා එක හිලක් විදගන්න වහලෙ එල්ලීගන. ළේසියෙන් හිල් කරගන්න විදිහක් නැද්ද. ළී drill කරන කට්ටක් තමා දාල තියන්නෙ :sorry:
    මේක ම උනා අවු 10 වගේ පරණ අස්බස්ටෝල් ෂිට් එකක් හිල් කරන්න ගිහින්... ඩ්‍රිල් එක රත් වෙනවා, හිල් වෙන්නේ නෑ.... පට්ට අමාරු උනා... පස්සේ අත හැරියා....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්සර ආවට ගියාට ගස් කැපුවෙ නෑ. හොඳට මෝරපු ඒවා තමයි වහලවල් වලට පාවිච්චි කරේ.

    මුලින්ම හීනි කට්ටකින් විදලා, ඊට පස්සෙ උබට ඕන සයිස් එකෙන් විදලා බලපන්
    Podi kattakin widda. Katta kadala gihin athule hira una. Aai ada ada anik patten hil kala loku kattenma :sorry:

    මේක ම උනා අවු 10 වගේ පරණ අස්බස්ටෝල් ෂිට් එකක් හිල් කරන්න ගිහින්... ඩ්‍රිල් එක රත් වෙනවා, හිල් වෙන්නේ නෑ.... පට්ට අමාරු උනා... පස්සේ අත හැරියා....
    Apeth asbestos nam awrudu 30ta wada paranai. Concrete widina katta dala hil kalama dum dada hil karagatta hilata wathura dada. Parala thama bari. Bara dannath amaruine horizontal drill karaddi. Eka digata drill karanna amarui
    ------ Post added on May 28, 2022 at 8:53 PM

    කැටකලා ලියක් වත් වෙන්න ඇති පොඩි කට්ටකින් විදලා බැලුවේ නැද්ද. කටුව සවුත්තු උනද දන්නේ නෑ මුල් තිකේදි. කළු ගල් කෑල්ලක අතුල්ලාල බලහං කටුවේ තුඩ.
    Pol parala ban. Podi katu wqlin widdama katta kadila athule hira una
    ------ Post added on May 28, 2022 at 8:55 PM
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බලන්න කට්ට හොද එකක් ද ? නැතිනම් වෝට් ගාණ අඩු එකක් ද කියලා ඩ්‍රිල් එකේ.
     
    • Like
    Reactions: TCB Rox

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    High speed katta kinda vidde?
    na lee widina samanya kattakin. high speed wood katu thiyanawada?

    බලන්න කට්ට හොද එකක් ද ? නැතිනම් වෝට් ගාණ අඩු එකක් ද කියලා ඩ්‍රිල් එකේ.
    kattanam laaba ekak. rs 60k wage. drill eka 900W hoda ekak
    ------ Post added on May 28, 2022 at 10:04 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    ඔහොම වෙලා කුබුක් ලීයක් විදින්න බැරිව අතෑරියා...
    බම්ප් තමා
    vidinna beri hil tyenawanawa nam mata kiyapan vidala dennam gemmata.umbe katta motta wela athi duuriyan kaapan me dawas wala thieyenawa
     
    • Sad
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඩ්‍රිල් එක කැරකෙන්නෙ වැරදි පැත්තටද බලපන්
    goo giya mata sinhalayo!
    waradi pattatane karakila thiyanne. anik patta dala widala baluwa butter wage athulata giya.
    thawa podden heta idan sathi 2k withatra goo halagana anik pattata dan widinawa :sorry:
    thanks sinhalu :love:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,250
    25,427
    113
    ලී කටු හරියන්නේ, සැහැල්ලු ලී වලට විතරයි. යකඩ විදින කටු දාලා තමයි තේක්ක, කොහෝඹ, කැටකලා විදින්නේ.
     
    • Like
    Reactions: wqe123 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    උත්තරේ හම්බෙලා තියනවානේ

    ඔය යකඩ එහෙම විදින්න ගන්න කටු වලින් තමයි ගොඩක් අය ලී විදින්නෙ ඒවට කියන්නෙ twist drill bits කියලා, ඒව ලී විදින්න ගොඩක්ම හොඳ නැහැ නමුත් කටුව හොඳ නං ප්‍රශ්නයක් නැතිව විදින්න පුලුවන්
    ලී විදින්න වෙනම කටු තියනවා auger bits, braid point bits, එහෙම කියලා ඒවයින් වැඩ කරලා අර සාමාන්‍ය කටු වලින් විදිනකොට වෙනස තේරෙනවා ඕවයෙම modern ඒව තියනවා speedbor කියලා ඒව ටිකක් ගනන්
    තව spade bits තියනවා ඒවයෙනුත් විදින්න පුලුවන් හැබැයි සිදුර ක්ලීන් නැහැ

    ලීය කොයි තරම් හයිය උනත් හරියන කටු තියනවා නං ඩ්‍රල් එකේ පවර් එක අදාල නැහැ ලී විදින්න පුලුවන් (ඉස්සර අතින් විදින අත් බුරුමෙන් ඕව විද්දෙ ගානක් නැතිව )
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    matth okama wela yakada vidina katuvakuin vidda..ekata avulak vune naha.. mn hithanne mehe thiyana bala katu rathvuna gaman kapenne nathuva yanava.. s loan katu hondai tikak..
     
    • Like
    Reactions: NRTG