ලුණු කාපු කූඹි

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    බලපන් මේ බේසික් තෙල් කූඹි මගේ ලුණු පැකට් එකටත් රිංගලා. වෙන සත්තු විජලනය වෙලා මැරෙනවා නෙ. මුන් යස අගේට ලුණු පැකට් එකේ ඇවිදිනවා. එලියට ලුණුත් ඇදලා. කොහොමද බන් එහෙම වෙන්නෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,231
    11,293
    113
    Forest
    Unuth Ranil kiwwa aseeruthama sathi 3 ta laasthi wenawa ban. Polime idala lunu ganna wei kiyala damma ekkahu karagannawada danne naane
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    බේසික් කූඹි එහෙම තමා. ඇඩ්වාන්ස්ඩ් කූඹි නම් මැරෙනවා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,442
    22,561
    113
    ගම මහනුවරයි - Nicaragua
    Dog What GIF by MOODMAN
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,031
    113
    මාලඹේ
    ඉස්සර වගේ තෝර තෝර සීනි විතරක් කන්න උන්ටත් වත්කමක් නෑ. කුඹිත් හිඟමනට වැටිලා ඉන්නෙ. තියෙන දෙයක් කනවා.
    පුනරුද කාලේ කුබී කාලා ලුණු ඉවරයි ලු🤣🤣🤣