බලපන් මේ බේසික් තෙල් කූඹි මගේ ලුණු පැකට් එකටත් රිංගලා. වෙන සත්තු විජලනය වෙලා මැරෙනවා නෙ. මුන් යස අගේට ලුණු පැකට් එකේ ඇවිදිනවා. එලියට ලුණුත් ඇදලා. කොහොමද බන් එහෙම වෙන්නෙ
පුනරුද කාලේ කුබී කාලා ලුණු ඉවරයි ලුඉස්සර වගේ තෝර තෝර සීනි විතරක් කන්න උන්ටත් වත්කමක් නෑ. කුඹිත් හිඟමනට වැටිලා ඉන්නෙ. තියෙන දෙයක් කනවා.