ලුණු පැකට්ටුව රුපියල් 800 ඉක්මවන ලකුණු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    රට පුරා ලුණු හිගයක්.. කිලෝව 450යි.. 800ත් පනීලු..

    May 13, 2025 at 8:40 am | lanka C news
    රට පුරා ලුණු හිගයක්.. කිලෝව 450යි.. 800ත් පනීලු..

    වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.

    ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය.

    ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

    මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.

    වෙලදුන් පවසන්නේ හිගය තව දුරටත් පැවතුනහොත් ලුණු පැකට්ටුව 800 ඉක්මවනු ඇති බවය
     
    • Wow
    Reactions: Asmodeus

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    උදේ නැගිටලා කා එක්ක වත් කතා නොකර දකුනු පැත්ත බලන් ලුනු පැකට් එකක් අරන් එක ලිප ලග තියලා උයපල්ලා. හොද්දට ලුනු දාන්න ඔනේ නැ ඉබේම ලුනු රහ වෙනවා. ඕක පැරනි කෙමක්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,680
    10,268
    113
    අර අනුර ලුණු පිටරටින් ගේන එක නෝන්ඩි කරපු කතාව දාන්නකො දැන් හොයාගන්න නෑ!
     
    • Haha
    Reactions: Mr Bones