ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.
024 මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.