ලුණු හිගයක් එනවද

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,509
    22,607
    113
    ගම මහනුවරයි - Nicaragua
    Happy Yum Yum GIF by ConEquip Parts
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,082
    14,463
    113
    වැලිවේරිය
    මේක නං ආණ්ඩුවට බැනලා වැඩක් නෑ ..ලුණු හිග වෙන්න බෑනේ බං රට වටේට මුහුද...ගොන් හැතිකරේ ලුණු පැකට් 10 15 ගෙනිච්චම හිග වෙනවා තමයි
    මේක තමා මේ පාරත් කියන්න තියෙන්නේ...production issue...හැමදෙයක්ම ආණ්ඩුවට කරන්න බෑ...ආණ්ඩුව fail වෙනවා කොයි රටේ බිස්නස් කරත්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    බලහන්කො එරොසන් උබ වගේම ඒ කාලේත් හෝදලා තියෙන හැටි.
    මොනාද මන් මෙතන හෙදුඑ ? :ROFLMAO: උබල ඉස්සර නොදැක්කා වගේ ගිය ත්‍රෙඩ් එකක් පෙන්නපු එකනේ කලේ :ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    මොනාද මන් මෙතන හෙදුඑ ? :ROFLMAO: උබල ඉස්සර නොදැක්කා වගේ ගිය ත්‍රෙඩ් එකක් පෙන්නපු එකනේ කලේ :ROFLMAO:
    ආ ඒරෝසන් කොහොමද මේ වගේ වෙලාවට හොදල තියෙන්නේ කියලා ඉගෙන ගන්නද ආවේ මේ නූලට. හොදා හොදා 🥲