ලුණු හිගයක් එනවද
beam_tech Well-known member Oct 13, 2017 7,993 14,361 113 වැලිවේරිය May 17, 2025 #62 beam_tech said: මේක නං ආණ්ඩුවට බැනලා වැඩක් නෑ ..ලුණු හිග වෙන්න බෑනේ බං රට වටේට මුහුද...ගොන් හැතිකරේ ලුණු පැකට් 10 15 ගෙනිච්චම හිග වෙනවා තමයි Click to expand... මේක තමා මේ පාරත් කියන්න තියෙන්නේ...production issue...හැමදෙයක්ම ආණ්ඩුවට කරන්න බෑ...ආණ්ඩුව fail වෙනවා කොයි රටේ බිස්නස් කරත්
beam_tech said: මේක නං ආණ්ඩුවට බැනලා වැඩක් නෑ ..ලුණු හිග වෙන්න බෑනේ බං රට වටේට මුහුද...ගොන් හැතිකරේ ලුණු පැකට් 10 15 ගෙනිච්චම හිග වෙනවා තමයි Click to expand... මේක තමා මේ පාරත් කියන්න තියෙන්නේ...production issue...හැමදෙයක්ම ආණ්ඩුවට කරන්න බෑ...ආණ්ඩුව fail වෙනවා කොයි රටේ බිස්නස් කරත්
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 17, 2025 #63 ඔයා කිව්ව දේ හරි පැන්චියේ @හෙළයෙක් බයියන්ටත්ලුනු හොද නැති කාලයක් තිබිලා
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,287 100,093 113 May 17, 2025 #64 vibhashana said: ඔයා කිව්ව දේ හරි පැන්චියේ @හෙළයෙක් බයියන්ටත්ලුනු හොද නැති කාලයක් තිබිලා Click to expand... බලහන්කො එරොසන් උබ වගේම ඒ කාලේත් හෝදලා තියෙන හැටි.
vibhashana said: ඔයා කිව්ව දේ හරි පැන්චියේ @හෙළයෙක් බයියන්ටත්ලුනු හොද නැති කාලයක් තිබිලා Click to expand... බලහන්කො එරොසන් උබ වගේම ඒ කාලේත් හෝදලා තියෙන හැටි.
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 17, 2025 #65 හෙළයෙක් said: බලහන්කො එරොසන් උබ වගේම ඒ කාලේත් හෝදලා තියෙන හැටි. Click to expand... මොනාද මන් මෙතන හෙදුඑ ? උබල ඉස්සර නොදැක්කා වගේ ගිය ත්‍රෙඩ් එකක් පෙන්නපු එකනේ කලේ
හෙළයෙක් said: බලහන්කො එරොසන් උබ වගේම ඒ කාලේත් හෝදලා තියෙන හැටි. Click to expand... මොනාද මන් මෙතන හෙදුඑ ? උබල ඉස්සර නොදැක්කා වගේ ගිය ත්‍රෙඩ් එකක් පෙන්නපු එකනේ කලේ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,287 100,093 113 May 17, 2025 #66 vibhashana said: මොනාද මන් මෙතන හෙදුඑ ? උබල ඉස්සර නොදැක්කා වගේ ගිය ත්‍රෙඩ් එකක් පෙන්නපු එකනේ කලේ Click to expand... ආ ඒරෝසන් කොහොමද මේ වගේ වෙලාවට හොදල තියෙන්නේ කියලා ඉගෙන ගන්නද ආවේ මේ නූලට. හොදා හොදා
vibhashana said: මොනාද මන් මෙතන හෙදුඑ ? උබල ඉස්සර නොදැක්කා වගේ ගිය ත්‍රෙඩ් එකක් පෙන්නපු එකනේ කලේ Click to expand... ආ ඒරෝසන් කොහොමද මේ වගේ වෙලාවට හොදල තියෙන්නේ කියලා ඉගෙන ගන්නද ආවේ මේ නූලට. හොදා හොදා