කෙමිකල් සීන් එක නිසා මිනිස්සු බයවෙලා... එකයි ලුණු ගන්නේ මිනිස්සු...අහංගම වැලිගම වගේ පැති වලට යනකම් නැවේ ජරාව ගියාම කව්ද බන් බය නොවෙන්නේ... අනික දැන් නැව ගිනිගැනීම පිලිබඳ රචනා වාරය පටන් අරන්
නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. meknam patta boruwakගනී ගත් නැව නිසා රටේ ලුනු හිඟයක් ඇතිවෙයිද ? ඇත්ත මෙන්න
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසි විටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ ප්‍රකාශ කර සිටිනවා.
රටේ ලුනු නිෂ්පාදනයට මෙය බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයින් වෙළඳ සැල් කරා පැමින ලුනු පැකට් වැඩි වශයෙන් මිලදී ගෙන ගබඩා කිරීම සිදුවිය. අනවශ්‍ය ලෙස ලුනු එක් රැස් කිරීම සිදු වීමෙන් ලුනු මිල පවා ඉහල යෑම සිදුවන බව පාරිභෝගිකයෝ පවසනවා.
මේ සම්බන්දයෙන් හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන ගෙන් සිදු කල විමසීමක දී ඔහු කියා සිටියේ මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් ලුනු නිෂ්පාදනයට එය බාධා නොවන බවයි. ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වන්නේ සෝඩියම් ක්ලෝරයිට් පමනයි. අනිකුත් සියළුම රසායනික සංගටක වාෂ්පී කරනයෙන් ඉවත් කරනවා.
"නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමනක් මගින් ලුනු නිෂ්පාදනයට යොදා ගන්නවා. එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතවන්නේ නැහැ. දැනට වුවත් මුහුදු ජලයේ විවිධ රසායනික ද්‍රව්‍ය රැසක් තිබෙනවා. මෙම නැව මගින් පමනක් නොව වෙනත් මාර්ග වලින් පවා මුහුදු ජලයට විවිධ දෑ එකතු වෙනවා. ඒ සියල්ලම නිස්සාරනය කිරීමට වාෂ්පී කරනයෙන් හැකියාව තිබෙනවා
එම නිසා රටේ ලුනු නිෂ්පාදනයට මෙය කිසිම බාධාවක් වන්නේ නැහැ. රටේ අවශ්‍යතාවයෙන් සියයට හතලිහක් හම්බන්තොට ලුනු සමාගම මගින් සැපයීම සිදු කරනවා. දැනටමත් ආරක්ෂණ තොග ලෙස මෙට්ට්‍රික් ටොන් 125,000කට වැඩි ප්‍රමාණයක් අප සතුව තිබෙනව. තවත් ආයතන කිහිපයක් මගින්ද ලුනු නිෂ්පාදනය කරනවා. මේ අවස්ථාවේ ලුනු මිල කිසිවිටක ඉහළ දැමීමක් සිදු කරන්නේ නැහැ. අනවශ්‍ය ලෙස ජනතාව බියට පත්වී ලුනු එක් රැස් කිරීම සිදු නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා" සභාපතිවරයා කියා සිටියා.
Agreedනැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. meknam patta boruwak
දැන් මොනා එකතුවෙලා තිබ්බොත්ද එහෙම වාශ්ප නොවෙන්නෙ???ඔය නැව ගිනිගන්ඩ කලින් මුහුදු වතුරට මොනාද එකතුවෙලා නොතිබ්බෙ??නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. meknam patta boruwak
කොහෙද බන් බොරු වෙන්නේ මුහුදු වතුzසර එක සාන්ද්රණයකට ආවාම සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන්න ගන්නවා. තවත් සාන්ද්‍ර වෙනකොට ඊළඟ ඛනිජය. ඒක හින්දා ලුනු සියට සීයක් තැම්පත් වෙනකම් ඉන්නේ නෑහැ නැත්නම් ලුණු තිත්ත වෙනවා. අනික ලුනු අවුරුද්දක් විතර ගොඩ ගහලා තියෙන්නේ ආසාවට නෙමේ. අනිත් ඛනිජ ජල වාෂ්පත් එක්ක දියවෙලා යනවා ලුණු වතුරටම දාන්න ඕනි දිය වෙන්න.නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදයේ දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරණයෙන් එම සියළුම අනවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. meknam patta boruwak
කීල්ස් ලින්ක් දාපම් කීල්ස් පොන්සියාකහ කෙසේ වෙතත් ලුණු නම් නැති වෙන්නෙ නැ පොන්ස් , ටොන් ගනන් තියෙනව, උබල ඕව අරන් ගිහින් ගොඩ ගහ ගනිල්ල, සමාගම් වලට ලාබයි..![]()
දැන් උබ කියන්නේ ලුණු නිෂ්පාදනයේදී අධික තාපයකට රත් කරලා වාෂ්ප කරනවා කියල ද ??දැන් මොනා එකතුවෙලා තිබ්බොත්ද එහෙම වාශ්ප නොවෙන්නෙ???ඔය නැව ගිනිගන්ඩ කලින් මුහුදු වතුරට මොනාද එකතුවෙලා නොතිබ්බෙ??
paw ban @erozan ge ammaලුණු හිගයක් අවොත් ආණ්ඩුවට සහය දෙන්න ටොපාගේ ලුණු කනවලු එරෝෂන් නං.
ඒත් ලුණු රහ මදි නං හොද්දට හුජ්ජා කරලා හරි කයි ඕකා ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර.
මේ ඉන්නේ උගේ අම්මා.paw ban @erozan ge amma
aiyo @erozan eju eju ,,, paw ban amma ubeyඈ බොල කැරී වේස බයියෝ , කෝ තොගේ කහ , කිව්වා නේද කහ හිඟය හරි යයි කියලා ,
තොගේ අම්මා ව අහු උනොත , අම්මපා ඒකිගේ හුත්ත්ට රෙනවා තෝව එළියට දැම්මට