තම්බි දේශ වලින් ආනයනය කරන ලද රෝස පැහැති ලුණු තමා මම නම් කෑවේ මේ ටිකේම, කෑම බීම handcarry කරවගන්න නිසා ඕනි දේවල් පොඩ්ඩ පොඩ්ඩ ගෙන්න ගන්නවා
ලුණු කිලෝ එක මාස 3කට විතර ඇති මම වේල් දෙකක් කන තනිකඩ අනාථයා නිසා

තව දෙයක් තියනවා මේ ලුණු අයඩින් නැති නිසා වැඩිය කන්න හොඳ නෑ කියලත් කියනවා. මොකද මේ ලුණු වල පොඩ්ඩක් දැම්මාම පට්ටම ලුණු රසක් එන්නේ ඉතින් මේ ලුණු පාවිච්චි වෙනවා අඩුයි සාමාන්‍ය ලුණු වලට වඩා
තම්බි ජරා දේවල් උන්ගේ උන්ට කන්න super market වල විකුනන්නේ නෑ කියලා දන්නවා, හැබැයි මේ pink salt ගැන නම් මට තියන පෞද්ගලික පහදීම අඩුයි ඉතින්