ලුණු online විකුණන්න තහනම් ද බං...

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    නරිජයසිංහ මාමට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න.

    ලුණු කැට කිලෝ පනහක් රුපියල් 7000
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    නරිජයසිංහ මාමට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න.

    ලුණු කැට කිලෝ පනහක් රුපියල් 7000
    ඔහේ ලඟ නැතෙයි ගෙදරම හදාගත්ත කරිජ්ජ ලුණු කැට ඩිංගිත්තක් මේ ළමයට ඔන්ලයින් දමාලා විකුණන්න?

    ඔහේ සූරයා නෙව,මූදු කරිජ්ජ ටිකක් ඇන්න ඇවිත් හදාලා බලකො

    ඒව කන්න පුළුවන්ද
    ලුණ රස නෙමෙයිද එන්නේ
    කන ඒවා තමයි, එකම ලුණු රස
    ------ Post added on May 18, 2025 at 9:03 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔහේ ලඟ නැතෙයි ගෙදරම හදාගත්ත කරිජ්ජ ලුණු කැට ඩිංගිත්තක් මේ ළමයට ඔන්ලයින් දමාලා විකුණන්න?

    ඔහේ සූරයා නෙව,මූදු කරිජ්ජ ටිකක් ඇන්න ඇවිත් හදාලා බලකො

    පනහේ මිටිය 7,000 ට ගත්තා. බෙදුව අහල පහල උන්ටත්.
    ලබන මාසේ දානයක් තියෙනවා. එකටත් එක්ක ගත්තේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    pink salt කාපිය, දරාස් එකේ හාරසිය ගාණට තිබ්බා
    himalayan-rock-salt-crystals-order-now-tamilnadu-karnataka-naati-grains-1000x1000.jpg

    https://chaminyoga.lk/shop/
    උබ පින්ක් සෝල්ට් කියලා කන්නේ රොක් සෝල්ට් එක නේද?
    චාමින් වර්ණකුළ වගේ යෝගා ප්‍රෝග්‍රෑම් කරන අය, පෙන්‍ෂුයි කරන අය, ගුප්ත ක්‍රම කියලා දෙන අය රොක් සෝල්ට් වලින් කරන එක එක ජාතියේ වැඩ කියල දෙනවා. මෙයාලගේ සමහර වීඩියෝ වල ෆේක් රොක්සෝල්ට් තියනවා කියලත් කියනවා. ලංකාවේ උන් ඩයි ජාත් දාලාත් මේවා හදලා විකුණනවලු. ඒ නිසා උබලා මේවා ගද්දි ෂුවර්ම තැනකින් විතරක් ගනින්.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තම්බි දේශ වලින් ආනයනය කරන ලද රෝස පැහැති ලුණු තමා මම නම් කෑවේ මේ ටිකේම, කෑම බීම handcarry කරවගන්න නිසා ඕනි දේවල් පොඩ්ඩ පොඩ්ඩ ගෙන්න ගන්නවා 🤗



    ලුණු කිලෝ එක මාස 3කට විතර ඇති මම වේල් දෙකක් කන තනිකඩ අනාථයා නිසා 🤭 තව දෙයක් තියනවා මේ ලුණු අයඩින් නැති නිසා වැඩිය කන්න හොඳ නෑ කියලත් කියනවා. මොකද මේ ලුණු වල පොඩ්ඩක් දැම්මාම පට්ටම ලුණු රසක් එන්නේ ඉතින් මේ ලුණු පාවිච්චි වෙනවා අඩුයි සාමාන්‍ය ලුණු වලට වඩා

    තම්බි ජරා දේවල් උන්ගේ උන්ට කන්න super market වල විකුනන්නේ නෑ කියලා දන්නවා, හැබැයි මේ pink salt ගැන නම් මට තියන පෞද්ගලික පහදීම අඩුයි ඉතින්
     
    • Wow
    Reactions: Yin And Yang