ලුනා පාරක්

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මේ ලගදි ඉතාලි වල තියන සැනකෙළියකට ගියා නිකන් ඉන්න එකේ මාත් මේ වගේ එකක ගියා මගේ බඩ පපුව දාලා ගියා බන් :lol: අයෙ නම් මේ වගේ එකක යන් නැ කියලා හිතාගත්ත :( උබලත් මේ වගේ උන ඒවා තියනවා නම් මෙතන පොස්ට් කරහන් වීඩියෝ එක බලලම ඉදහන්කෝ :lol:

     
    • Like
    Reactions: d_lucifer

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    mama meke gihin tiyanawa Gardaland - Italy
    eda hitha gaththa aayenam yanne naha kiyala,...
    dannam aasa hithenawa...

    Gardaland-Photo1.jpg
     
    • Like
    Reactions: Sadeepa Arosha