මචං ලුසිඩ් ඩ්‍රීමින් වල අහිතකර ප්‍රතිපල තියෙනව ද? ඒකෙන මානසික රෝග එන්න පුළුවන් ද?
F fkguy Well-known member Apr 19, 2018 674 445 63 Dec 28, 2020 #1 මචං ලුසිඩ් ඩ්‍රීමින් වල අහිතකර ප්‍රතිපල තියෙනව ද? ඒකෙන මානසික රෝග එන්න පුළුවන් ද? Reactions: Outlook
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Dec 28, 2020 #2 ඉස්සෙල්ලම කියහන් ඒ මොකද්ද කියලා
spunkyisii Well-known member Apr 3, 2016 10,776 19,733 113 Dec 28, 2020 #3 මෙහෙමයි උබ ඇදෙන් වැටිල හන්දි කඩා ගන්න එකක් හෝ ඔලුවක් පලාගන්න එකක් ඇරුනම ඕවගෙ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්නම් අහල තියන දන්න තරමින් නෑ
මෙහෙමයි උබ ඇදෙන් වැටිල හන්දි කඩා ගන්න එකක් හෝ ඔලුවක් පලාගන්න එකක් ඇරුනම ඕවගෙ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්නම් අහල තියන දන්න තරමින් නෑ
Brengi Active member Nov 18, 2009 128 111 43 Dec 28, 2020 #4 Mama hena try ekak denawa, dream eka lucid karanna... but thama beri una... negitta ta passe aparade kiyala hithenawa...
Mama hena try ekak denawa, dream eka lucid karanna... but thama beri una... negitta ta passe aparade kiyala hithenawa...
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Dec 28, 2020 #5 Last edited: Dec 28, 2020
F fkguy Well-known member Apr 19, 2018 674 445 63 Dec 28, 2020 #6 spunkyisii said: මෙහෙමයි උබ ඇදෙන් වැටිල හන්දි කඩා ගන්න එකක් හෝ ඔලුවක් පලාගන්න එකක් ඇරුනම ඕවගෙ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්නම් අහල තියන දන්න තරමින් නෑ Click to expand... කොහේ හරි තිබුණා ඕකට පුරුදු උණා ම යථාර්ථයට අකමැති වෙලා හීන දැක දැක ඉන්න පුරුදු වෙනව කියල
spunkyisii said: මෙහෙමයි උබ ඇදෙන් වැටිල හන්දි කඩා ගන්න එකක් හෝ ඔලුවක් පලාගන්න එකක් ඇරුනම ඕවගෙ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්නම් අහල තියන දන්න තරමින් නෑ Click to expand... කොහේ හරි තිබුණා ඕකට පුරුදු උණා ම යථාර්ථයට අකමැති වෙලා හීන දැක දැක ඉන්න පුරුදු වෙනව කියල