ලුසිඩ් ඩ්‍රීම්ස්

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    මචං ලුසිඩ් ඩ්‍රීමින් වල අහිතකර ප්‍රතිපල තියෙනව ද?
    ඒකෙන මානසික රෝග එන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: Outlook

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මෙහෙමයි උබ ඇදෙන් වැටිල හන්දි කඩා ගන්න එකක් හෝ ඔලුවක් පලාගන්න එකක් ඇරුනම ඕවගෙ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්නම් අහල තියන දන්න තරමින් නෑ
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    Mama hena try ekak denawa, dream eka lucid karanna... but thama beri una...
    negitta ta passe aparade kiyala hithenawa...
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    මෙහෙමයි උබ ඇදෙන් වැටිල හන්දි කඩා ගන්න එකක් හෝ ඔලුවක් පලාගන්න එකක් ඇරුනම ඕවගෙ වෙන සයිඩ් ඉෆෙක්ට් එකක්නම් අහල තියන දන්න තරමින් නෑ
    කොහේ හරි තිබුණා ඕකට පුරුදු උණා ම යථාර්ථයට අකමැති වෙලා හීන දැක දැක ඉන්න පුරුදු වෙනව කියල