මොනාද බන් අර බීට් වගෙ ලූනු ජාතියක් ඇවිත් තියෙන්නෙ කඩවල්වලට වතුර ගතියත් වැඩි මාලුවකට දැම්මාම දියවෙලා යනවා ගොඩක් මෙව දිගටම ආවොත් කටට රහට සීනි සම්බලයක්වත් කන්න වෙන්නෙ නෑ :sorry: