ලූප් නෑ කියල ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඊයෙ ආව ලූප් නෑ කියල ගියා
    මම කෝල් කරල ෆයිබර් ලයිසන් එක කැන්සල් කරගන්ඩ ඇහුව
    සිස්ටම් එකට දාලලු තියෙන්නෙ, මෙතනින් වෙනස් කරන්ඩ බෑ කිව්ව
    ඔෆිස් එකට ඇවිත් කියන්ඩෝනලු
    එයාලට කෝල් එකකින් අපිට අරව මේව දෙන්ඩ පුලුවන්, කැන්සල් කරගන්ඩ අපි යන්ඩෝන :angry:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉතින් මේකෙ නාහෙන් අඬන්නෙ නැතුව ටෙලිකොම් එකට ගිහින් ඒ කරගන්න ඕන වැඩටික කරගනිංකො. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද මන්ද උඹේ මේ මල ඇඬියාව අහගෙන. පව් ඒ මිනිස්සු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,834
    113
    ඊයෙ ආව ලූප් නෑ කියල ගියා
    මම කෝල් කරල ෆයිබර් ලයිසන් එක කැන්සල් කරගන්ඩ ඇහුව
    සිස්ටම් එකට දාලලු තියෙන්නෙ, මෙතනින් වෙනස් කරන්ඩ බෑ කිව්ව
    ඔෆිස් එකට ඇවිත් කියන්ඩෝනලු
    එයාලට කෝල් එකකින් අපිට අරව මේව දෙන්ඩ පුලුවන්, කැන්සල් කරගන්ඩ අපි යන්ඩෝන :angry:
    Umba aaai awada? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    onna oka wena hindai math fiber danma one nathi unath adsl walin fiber maru une.
    loop iwara unama thawa awurudu 3k,4k gihin fiber ganna one kiyala hithuna dawasata ganna widiyak naa loop iwara nisa within 800m.
    ekai math gaththe mata adsl speed athi unath. mama gannakotath dp box eke connection 8n 6kma wage use. masayak giyanam e dekath naa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලූප් හොයලා දෙන්නම් ආයේ එළකිරි නෑවිත් ඉදපන්කෝ
    හෙනම ශාපයක් තෝ
    slt උනුත් තොට බනිනවා ඇති
    ඕනේ නම් t1 ලයින් එකක් ඇදලා හරි දෙන්නම් අරමක්කෙයි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඊයෙ ආව ලූප් නෑ කියල ගියා
    මම කෝල් කරල ෆයිබර් ලයිසන් එක කැන්සල් කරගන්ඩ ඇහුව
    සිස්ටම් එකට දාලලු තියෙන්නෙ, මෙතනින් වෙනස් කරන්ඩ බෑ කිව්ව
    ඔෆිස් එකට ඇවිත් කියන්ඩෝනලු
    එයාලට කෝල් එකකින් අපිට අරව මේව දෙන්ඩ පුලුවන්, කැන්සල් කරගන්ඩ අපි යන්ඩෝන :angry:
    බලෙන්ම දෙන්නෙ 🤣🤣

    ඉතින් මේකෙ නාහෙන් අඬන්නෙ නැතුව ටෙලිකොම් එකට ගිහින් ඒ කරගන්න ඕන වැඩටික කරගනිංකො. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද මන්ද උඹේ මේ මල ඇඬියාව අහගෙන. පව් ඒ මිනිස්සු
    ගෑනියෙක් නෑ කියලත් කියෝනවද දන්නෑ ගේ අස්සෙ මේකෙ අඩනව වගෙ
    ------ Post added on Feb 19, 2021 at 7:13 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,595
    113
    එකමත් එක රටක
    ඊයෙ ආව ලූප් නෑ කියල ගියා
    මම කෝල් කරල ෆයිබර් ලයිසන් එක කැන්සල් කරගන්ඩ ඇහුව
    සිස්ටම් එකට දාලලු තියෙන්නෙ, මෙතනින් වෙනස් කරන්ඩ බෑ කිව්ව
    ඔෆිස් එකට ඇවිත් කියන්ඩෝනලු
    එයාලට කෝල් එකකින් අපිට අරව මේව දෙන්ඩ පුලුවන්, කැන්සල් කරගන්ඩ අපි යන්ඩෝන :angry:
    ඔය කැන්සල් කරන සීන් එක කරාම උබට දෙකම නැති වෙනවා. මට ඔහොම වෙලා මාස දෙකක් විතර SLT එකේ උන්ව අමතල අමතල, අන්තිමට head office එකේ උඩම පුටුවක එකෙක් ට call කරල පහල ඉන්න උන්ව කොටවල තමයි ආයිත් කොපර් එක ගත්තේ... :baffled: