ඊයෙ ආව ලූප් නෑ කියල ගියා
මම කෝල් කරල ෆයිබර් ලයිසන් එක කැන්සල් කරගන්ඩ ඇහුව
සිස්ටම් එකට දාලලු තියෙන්නෙ, මෙතනින් වෙනස් කරන්ඩ බෑ කිව්ව
ඔෆිස් එකට ඇවිත් කියන්ඩෝනලු
එයාලට කෝල් එකකින් අපිට අරව මේව දෙන්ඩ පුලුවන්, කැන්සල් කරගන්ඩ අපි යන්ඩෝන