ලූප් නෑ කියල ගියා

AnuradhaRa

Well-known member
  • ඔය කැන්සල් කරන සීන් එක කරාම උබට දෙකම නැති වෙනවා. මට ඔහොම වෙලා මාස දෙකක් විතර SLT එකේ උන්ව අමතල අමතල, අන්තිමට head office එකේ උඩම පුටුවක එකෙක් ට call කරල පහල ඉන්න උන්ව කොටවල තමයි ආයිත් කොපර් එක ගත්තේ... :baffled:
    :P:lol:
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    Mokakda a?
    Kimbata danne hukanakota kari athulata giyama react karanne na kimbe dimba kosha..
    20210219_195020.jpg
     
    • Like
    Reactions: visalbro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,860
    1
    102,273
    113
    34
    Kalutara
    නෙදකින් ලූප් තියෙනවද නැද්ද කියලවත් බලන්නේ නැතුවද මේකේ මෙච්චර SLT fiber ගැන ත්‍රෙඩ් දදා අරව මෙව්වා ඇහුවේ... 😣😣😣
     
    • Like
    Reactions: stasia

    AnuradhaRa

    Well-known member
  • නෙදකින් ලූප් තියෙනවද නැද්ද කියලවත් බලන්නේ නැතුවද මේකේ මෙච්චර SLT fiber ගැන ත්‍රෙඩ් දදා අරව මෙව්වා ඇහුවේ... 😣😣😣
    ඒකනෙ බං, මං දන්නවද බං ලූප් ගැන
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,860
    1
    102,273
    113
    34
    Kalutara
    ඒකනෙ බං, මං දන්නවද බං ලූප් ගැන
    උන් කෝල් කරලා අහන්නේ උන් චෙක් කරන්නෙත් නැතුවද. මෙහාට ෆයිබර් නැති කාලේත් අපිට ඕකුන් කෝල් කරලා ගන්නවද ඇහුවා. මම කිව්වා මෙහෙ ෆයිබර් දෙන්නෙත් නැතුව කොහොමද ගන්නේ කියල. උන් ඒකවත් නොදැන මේ දෙන්න හදන්නේ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and AnuradhaRa

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,239
    286
    83
    Karana magulak ikmanata karapan. Mokada oka dunnata passe kohomath ain karanna ba. (PEO TV naththan)
    Mata badu banis wela inne
     
    • Like
    Reactions: AnuradhaRa