එල මචං
Panvila - kabaragala athara thiyana lul kandura wattada BN...
මේ අන්තිමට තියෙන ගල අයිනේ කකුල් දෙක යටට දාල ඉන්න ඕනේ![]()




Nice photos machan..rep dunna.


ela...
repped +6



https://www.google.lk/maps/place/Lo...940340de9c038f20!8m2!3d7.1270824!4d80.7104933
බයික් එකක යන එකෙත් අවුලක් නෑ.
මාර්ගය:
මහනුවර- දෙල්තොට මාර්ගය ( පේරාදෙණිය ගලහ හන්දියෙන් ගලහ හරහා දෙල්තොටට දුර කි.මි. 27 කි. බසය පැය එක හමාරක් ධාවනය කරයි )
දෙල්තොට සිට තවත් කිමි 8ක දුරක් හේවාහැට පාරේ යන විට මහනුවර නුවර එළිය දිස්ත්‍රික් මායිමේ මෙම සුන්දර ලූල් කඳුර වතු යාය සහ කොණ්ඩගලට ප්‍රවේශ මාර්ගය හමුවේ. (බසය මිනි.20-30 ක් ධාවනය වේ )
ape gama machan ehe yanawanam colombo idala kandy bus ekaka awith pera campus eka gawin bahala deltota bus ekak ganna nathinam galahata awith del tota bus ekaka nagala lool kadura estate eka pattata yana bus ekaka naginna
පට්ටම ලස්සනයි බං. යන විදියත් පොඩ්ඩක් දාපංකො.