ලූල්කඳුර වතුයාය

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]පට්ට මචං...පොඩි කාර් එකකට වගේ ඔය පාරේ යන්න පුළුවන්ද මචෝ???[/FONT]
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේක තම ලංකාවෙ 1වෙනි තේ වත්ත
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    [FONT=&quot]පට්ට මචං...පොඩි කාර් එකකට වගේ ඔය පාරේ යන්න පුළුවන්ද මචෝ???[/FONT]
    lahatama yannanam ba wahane maga dala yana eka thamai hoda pain yanakota podi gathiyak thiyanawa wahanen bahala watapita balala enawata wada
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    https://www.google.lk/maps/place/Lo...940340de9c038f20!8m2!3d7.1270824!4d80.7104933

    බයික් එකක යන එකෙත් අවුලක් නෑ.

    මාර්ගය:

    මහනුවර- දෙල්තොට මාර්ගය ( පේරාදෙණිය ගලහ හන්දියෙන් ගලහ හරහා දෙල්තොටට දුර කි.මි. 27 කි. බසය පැය එක හමාරක් ධාවනය කරයි )
    දෙල්තොට සිට තවත් කිමි 8ක දුරක් හේවාහැට පාරේ යන විට මහනුවර නුවර එළිය දිස්ත්‍රික් මායිමේ මෙම සුන්දර ලූල් කඳුර වතු යාය සහ කොණ්ඩගලට ප්‍රවේශ මාර්ගය හමුවේ. (බසය මිනි.20-30 ක් ධාවනය වේ )



    ELA :yes: