lahatama yannanam ba wahane maga dala yana eka thamai hoda pain yanakota podi gathiyak thiyanawa wahanen bahala watapita balala enawata wada[FONT="]පට්ට මචං...පොඩි කාර් එකකට වගේ ඔය පාරේ යන්න පුළුවන්ද මචෝ???[/FONT]
https://www.google.lk/maps/place/Lo...940340de9c038f20!8m2!3d7.1270824!4d80.7104933
බයික් එකක යන එකෙත් අවුලක් නෑ.
මාර්ගය:
මහනුවර- දෙල්තොට මාර්ගය ( පේරාදෙණිය ගලහ හන්දියෙන් ගලහ හරහා දෙල්තොටට දුර කි.මි. 27 කි. බසය පැය එක හමාරක් ධාවනය කරයි )
දෙල්තොට සිට තවත් කිමි 8ක දුරක් හේවාහැට පාරේ යන විට මහනුවර නුවර එළිය දිස්ත්රික් මායිමේ මෙම සුන්දර ලූල් කඳුර වතු යාය සහ කොණ්ඩගලට ප්රවේශ මාර්ගය හමුවේ. (බසය මිනි.20-30 ක් ධාවනය වේ )
