ලූස් ඔයිල් කීයද දැන්?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    kalawam karana pramane anuwa thama... parana oil godak kalawam nam price adui..
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කාර් එකට ලූස් ඔයිල් දාන්න පුළුවන්ද මචං? ජීවිතේට දාලා නැහැ. ඉස්සරහට දාන්න වෙයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කාර් එකට ලූස් ඔයිල් දාන්න පුළුවන්ද මචං? ජීවිතේට දාලා නැහැ. ඉස්සරහට දාන්න වෙයි
    ane manda.. eeye oil can ekak gatta 13000. kalin 4000k witara
     
    • Sad
    Reactions: kepu