ලෙඩක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචංල මගෙ ලග තියෙනව Mazda Bongo එකක් දුම් සහතිකේ ගන්න ලගයි
    ඒත් මචංල රේස් කරද්දි පට්ට කලු දුමක් දානව මේකට මක්කෙයි කරන්නෙ
    ඉන්ජෙක්ටර් වල කේස් එකක්ද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක විකුණපන් පරණ යකඩ බඩු කඩේකට.......:lol:

    PS: Injector කේස් එකක් වගේ......සුද්දයක් දීලා බලපන්......:oo:
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    machan meka duma karaki karaki wageda enne nath nam pimbinawada ape bappi ge eketh me widihama case ekak thibba ekata kare dum bate gediya thiyanne eke dala ain kara