ඔලුව රිදෙනවා,කේන්තියනවා ,උරහිස් රිදෙනවා, උගුර රිදෙනවා. හිතට හරි නෑ. මේකද depression ?
Q. depression ට අදාලව නොගැලපෙන වචනය යටින් ඉරක් අදින්නඔලුව රිදෙනවා,කේන්තියනවා ,උරහිස් රිදෙනවා, උගුර රිදෙනවා. හිතට හරි නෑ. මේකද depression ?
පට්ට දුකක් ආපුවාම එන්නෙ(ඒත් මට එන්න දුකක් නෑ)Q. depression ට අදාලව නොගැලපෙන වචනය යටින් ඉරක් අදින්න
ඔලුව රිදෙනවා, කේන්තියනවා , උරහිස් රිදෙනවා, උගුර රිදෙනවා. හිතට හරි නෑ.
මේ ඔයි හැකර් තව්සේ මේ එළකිරියේ දවසට ත්‍රෙඩ් කියක් දානවද කියහම් මට?ඔලුව රිදෙනවා,කේන්තියනවා ,උරහිස් රිදෙනවා, උගුර රිදෙනවා. හිතට හරි නෑ. මේකද depression ?
ඔය Depression නෙවේ, attention-seeking behaviour.
Attention-seeking behavior can include saying or doing something with the goal of getting the attention of a person or a group of people.
නෑඋබට depression නැතුව තියෙයිද , දවසේ පැය 24 මේ රෙද්ද අස්සෙනේ
දන්නා තරම තමා.Q. depression ට අදාලව නොගැලපෙන වචනය යටින් ඉරක් අදින්න
ඔලුව රිදෙනවා, කේන්තියනවා , උරහිස් රිදෙනවා, උගුර රිදෙනවා. හිතට හරි නෑ.
ඇටේට එනකම්ම රිදෙන්න ගන්නවා.දේවල් ගැන ඕනෙවට වඩා හිතන එක නවත්තාපන්. උබ කිසිම ප්ලැන් එකක් නැතුව සිහින ලෝක වල ජිවත් වෙන්න එපා. එහෙම උනාම දවසෙන් දවස ඕක වැඩි වෙනවා විතරයි. වෙලාවක් අරගෙන උබ උබ ගැනම හිතපන්. එකේදී හිතපන්ඔලුව රිදෙනවා,කේන්තියනවා ,උරහිස් රිදෙනවා, උගුර රිදෙනවා. හිතට හරි නෑ. මේකද depression ?
බොන්නෑතියන වැඩ නවත්තල දවසක් දාගෙන යාලුවො එක්ක බීපන්
කොහොමත් තව ජීවත් වෙන්න තියෙන්නෙ අවුරුදු 50යිThota hyperactive brain ekak tiyenne.man kivve thota 25 weddi suicidal wenawa kiyala ahuwaye.
ඒ කියන්නේ උබට උඩට යන්න තියන චාන්ස් වැඩි නේ? උබ ප්ලැන් එකක් හැදුවා නම් එකේ තියෙන්න ඕනේ ෆේල් උනාම මොකද කරන්න ඕනේ කියලකරන හැම ලබ්බම කෙලවෙනවා
This is a fuking damn big issue broබොන්නෑ![]()
Thota tawa 50k inna be.mae rate eken digatama thoughts awoth tawa awurudu dekakin depression sure.breathing karapan elakiri atha aralaබොන්නෑ
කොහොමත් තව ජීවත් වෙන්න තියෙන්නෙ අවුරුදු 50යි
ආයි මුල ඉදන් කරනවාහොද ප්ලැන් එකක් නම් ෆේල් රේට් එක 50% ට වැඩිය දාල එකේදී කරන්න ඕනේ මොකක්ද කියන එක තියෙන්න ඕනේ.