කියුබාවේ වගේ අඩු පඩි දෙන්න ඕන එතකොට ඇත්තටම රෝගින්ට ආදරේ කරන අය විතරක් දොස්තරලා වෙයි නේද ?
එහෙම අය හම්බ වෙලා තියෙනවා මටත්. හොද අය ඉන්නවා ඉතින් බහුතරය හිතන්නෙ දැන් ඔයාට හමුවුන දොස්තර වගෙ.රෝගියා සුව වෙන්නෙ බෙහෙත් වලින්ම නෙමෙයි.ලෙඩේ ටිකක් සංකිර්ණ එකක් නම්,ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය ක්‍රම හැම එකකම උගන්වනවා වෛද්‍යවරයා රෝගියා එක්ක මානසිකව ගණුදෙණු කරන ආකාරය,එක කැඩෙනවා මෙහෙම කලාම.මුදල් කියන දෙවල් අපි කොහොමත් දෙනවා නේ.එ උනාට මෙහෙම ගොබ්බ ටොක්ස් දෙන්න හොඳ නැ එකයි මම කියන්නෙ.එයාගේ වෘතිය මට්ටමටත් එක හොඳ නැ.
එක අතකට බැලුවම ඒ Doctor කෙලින්ම ඇත්ත කියල තියෙනවා. මේ ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ ඕනෑම ක්ෂේශ්ත්‍රයක මිනිස්සු දගලන්නෙම ( බහුතරය ) වැඩි ආර්ථික වාසියක් ලබාගන්න. දැන් ඔයා කියන විදියට මානසිකව දොස්තර කෙනෙක් රෝගියාට සුවර් වෙන්න ඕනේ කියන එක ඇතුලෙත් තියෙන්නේ මිනිස්සුන්ට කරුණාවන්තව කතා කරලා අනේ ඒ Doctor නම් හරි හොඳයි කියන තැනට මිනිස්සු අතරේ තමන් ගැන මතයක් ගොඩනගා ගන්න එකනේ. අම්මේ...කොහොමද ? පවුලේ විස්තර කොහොමද ? අනිත් අය සනීපෙන් ඉන්නවද ? අපි මේ බෙහෙත් ටික බීලා බලමුකෝ, අඩු උනේ නැත්තන් ආයේ එන්නකෝ වගේ කතාබහක් තමයි ගොඩක්ම දොස්තරලා අනුගමනය කරන්නේ. ඒ කතාබහ ඇතුලේ තමන්ගේ ආර්ථික වාසිය හදාගන්නේ. කොටින්ම කිවොත් Marketing. හැබැයි ඉස්පිරිතාලේදී දැක්කම අහක බලනවා. ගොඩක් අය අවංකව නෙමෙයි එහෙම කතා කරන්නේ. තමන්ගේ ආර්ථික පැවැත්ම වෙනුවෙන් සමාජයේ මිනිස්සුන්ගේ සංවේදී තැන් අල්ලනවා. මේක හැමෝටම අදාළ නෑ. හැබැයි බහුතරය එහෙමයි. අනික ආත්මාර්ථකාමී.දොස්තරලා එහෙම කියන්න හොඳ නැ බං.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
ewwa ithin dan ohoma thamayi. apita owwa therum aran jeevath wenna wenawa.එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..
පසුව ලියමි:
දොස්තරලා එහෙම කියන්න හොඳ නැ.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
ඉන්ගිනේරුවෙකුට එහම හිතන්න පුළුවන් උනත් Doctor කෙනෙක්ට එහම හිතන්න බැහැ.එ උනාට එහෙම කියන සිරිතක් තියනවද බං.වාචික සංවරයක් තියෙන්න ඔනේ නෙද ?
ගුරු දෙවිවරු මතක් වුනා.doctorslata dewiyanta wage salakanna one naa lankawe hithan inne un dewiwaru kiyala.unuth rassawak karanne.un AL walata bio thoragannema salli hamba karanna ona nisa. adumagane dosthara kenek ekka hariyata katha karanna puluwanda apita baninnnamabalagena inne

මාත් කියන්න ආවෙ ඕකමයි....මිනි පෙට්ටි සාප්පු කාරයෝ මැරෙනකන් බලන් ඉන්නවා වගේ තමයි ඉතින්. බිස්නස්.....![]()
එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..
පසුව ලියමි:
දොස්තරලා එහෙම කියන්න හොඳ නැ.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
atta katha kerama tamai hama ekatama sanware matak wenne. umbalawa hadane ba bun