ලෙඩ්ඩු නැ වැඩක් නැ

NotoriousMMA

Active member
  • Dec 15, 2018
    125
    176
    43
    රෝගියා සුව වෙන්නෙ බෙහෙත් වලින්ම නෙමෙයි.ලෙඩේ ටිකක් සංකිර්ණ එකක් නම්,ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය ක්‍රම හැම එකකම උගන්වනවා වෛද්‍යවරයා රෝගියා එක්ක මානසිකව ගණුදෙණු කරන ආකාරය,එක කැඩෙනවා මෙහෙම කලාම.මුදල් කියන දෙවල් අපි කොහොමත් දෙනවා නේ.එ උනාට මෙහෙම ගොබ්බ ටොක්ස් දෙන්න හොඳ නැ එකයි මම කියන්නෙ.එයාගේ වෘතිය මට්ටමටත් එක හොඳ නැ.
    එහෙම අය හම්බ වෙලා තියෙනවා මටත්. හොද අය ඉන්නවා ඉතින් බහුතරය හිතන්නෙ දැන් ඔයාට හමුවුන දොස්තර වගෙ.
    අනික බන් අනෙමන්දා ඩොක්ටර්ලාගෙ හරිම ගැස් බන්. අර ලගදි දොස්තරට ගහපු සිද්දියෙ වුනත් වෙනස් කතාවක් නේ තියෙන්නෙ ඩොකා ඌගේ බලයෙන් වෙන චිත්‍රයක් මැවුව්ව. ඕක උන පලවෙනි පාර නෙවෙ.

    එහෙම එකෙක් ඔහොම හිතන මට පුදුමයක් නෙවේ. මම මුලින් දාපු කොමෙන්ට් එක දැම්මෙ අර විදිහට දැම්මෙ ඔක අනුමත කරලා නෙවේ.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ බං.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
    එක අතකට බැලුවම ඒ Doctor කෙලින්ම ඇත්ත කියල තියෙනවා. මේ ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ ඕනෑම ක්ෂේශ්ත්‍රයක මිනිස්සු දගලන්නෙම ( බහුතරය ) වැඩි ආර්ථික වාසියක් ලබාගන්න. දැන් ඔයා කියන විදියට මානසිකව දොස්තර කෙනෙක් රෝගියාට සුවර් වෙන්න ඕනේ කියන එක ඇතුලෙත් තියෙන්නේ මිනිස්සුන්ට කරුණාවන්තව කතා කරලා අනේ ඒ Doctor නම් හරි හොඳයි කියන තැනට මිනිස්සු අතරේ තමන් ගැන මතයක් ගොඩනගා ගන්න එකනේ. අම්මේ...කොහොමද ? පවුලේ විස්තර කොහොමද ? අනිත් අය සනීපෙන් ඉන්නවද ? අපි මේ බෙහෙත් ටික බීලා බලමුකෝ, අඩු උනේ නැත්තන් ආයේ එන්නකෝ වගේ කතාබහක් තමයි ගොඩක්ම දොස්තරලා අනුගමනය කරන්නේ. ඒ කතාබහ ඇතුලේ තමන්ගේ ආර්ථික වාසිය හදාගන්නේ. කොටින්ම කිවොත් Marketing. හැබැයි ඉස්පිරිතාලේදී දැක්කම අහක බලනවා. ගොඩක් අය අවංකව නෙමෙයි එහෙම කතා කරන්නේ. තමන්ගේ ආර්ථික පැවැත්ම වෙනුවෙන් සමාජයේ මිනිස්සුන්ගේ සංවේදී තැන් අල්ලනවා. මේක හැමෝටම අදාළ නෑ. හැබැයි බහුතරය එහෙමයි. අනික ආත්මාර්ථකාමී.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    capitalism :yes: ewwa ithin dan ohoma thamayi. apita owwa therum aran jeevath wenna wenawa.

    private hospital eke ehema thiyena mindset ekath oya wage thama. mata hithenne private hospitals wage dewaluth oya level ekata enna balapanna athi. mokada docaa tath commission ganna wage purudu karapu dewal owwa.

    my advice is to take the red pill bro! we live in a different society than it used to be.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා :eek:....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..:D


    පසුව ලියමි:
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.

    ubata amathaka unada, uba inne lankawe kiyana eka
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    විද්‍යා දදාති විනයං
    විනයාද්‍යාති පාත්‍රතාම්

    උගත්බව/දැනුම හික්මීම දෙයි. හික්මීම තුළින් ගුණවත්කම කරා යයි කියලා ඒ කාලෙ කිව්වට මොකෝ එහෙම වෙන්නෙ නෑ වගේ නේද... ප්‍රශ්නෙ දැනුමෙද, දැනුම හදන්න භාවිතාවෙන පදනමේද කියලා අහන්න ඕනෙ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එ උනාට එහෙම කියන සිරිතක් තියනවද බං.වාචික සංවරයක් තියෙන්න ඔනේ නෙද ?
    ඉන්ගිනේරුවෙකුට එහම හිතන්න පුළුවන් උනත් Doctor කෙනෙක්ට එහම හිතන්න බැහැ.
    Dr කෙනෙක් සමාජයේ බලතල, ඉහල අයිතිවාසිකම් බුක්ති විදිනවා. ඒ අයට car එකක් ගන්න ඕනේ නම් තීරු බදු නැතුව එක ගන්න දෙන්න ඕනේ කියන්නේ එන්න එක නිසා.

    මම එතන හිටියනම් ඒ Dr ට කන හරහා 1ක් 2ක් කියල දීල එනව.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වෙදකම බිස්නස් එකක් උනාම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. Doctors ලා හම්බ කරන්නේ ම්නිස්සු ලෙඩ වෙලා කෙලවිලා යන තරමට. මිනිස්සු නිරෝගිව බෙහෙතක් බොන්නේ නැතිව ඉන්නවට උන් කැමති වෙනවද? උන්ගෙන් බෙහෙත් ගත්තම හොඳ වෙන්නත් ඕන! නැත්තන් බිස්නස් කැඩෙනවා නේ? හැබැයි ඌ අපහු කෙලවිලා එන්නත් ඕන. එක්කෝ ඒ ලෙඩෙන්ම නැත්තන් වෙන ලෙඩකින්. නැත්තන් ලෙඩේට දෙන බෙහෙත් වල side effects වලින්. එතකොට ඔය ඔක්කොම බැලන්ස් කරන එක වෙන්න ඕන උන් කරන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    doctorslata dewiyanta wage salakanna one naa lankawe hithan inne un dewiwaru kiyala.unuth rassawak karanne.un AL walata bio thoragannema salli hamba karanna ona nisa. adumagane dosthara kenek ekka hariyata katha karanna puluwanda apita baninnnamabalagena inne
    ගුරු දෙවිවරු මතක් වුනා. :P
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මිනි පෙට්ටි සාප්පු කාරයෝ මැරෙනකන් බලන් ඉන්නවා වගේ තමයි ඉතින්. බිස්නස්.....:baffled:
    මාත් කියන්න ආවෙ ඕකමයි....

    නිකමට වගේ ගිහින් මීණීපෙට්ටි සාප්පු කාරයෙකුගෙන් ඔය ප්‍රශ්නෙ අහල බැලුවොත්....😂😂
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ

    වෛද්‍යවරu th මනුෂ්යෝය
    එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගන්න මම ගියා,ගිය වෙලේ එකේ මම දන්න වෛද්‍යවරියක් සේවය කරනවා දැකලා මොකද ඩොක්ටර් දැන් අර ප්‍රයිවට් කරපු තැන නැත්තෙ කියලා ඇහැව්වා..අනේ එතන ලෙඩ්ඩු නැ වැඩක් නැ කියමින් ඇය යන්න ගියා...සුලු මොහොතකට මම තුශ්නිම්බුත වෙලා බලාගන හිටියා :eek:....එ කතාවේ කිසිම සංවරයක් තිබුනේ නැ.... අඩේ එ කියන්නෙ ලෙඩ්ඩු තව තව වැඩි වෙන්නද එ අයට ඔනේ ??? කියා සිතමින් මම මහපාර දෙසට පියමන් කලා..:D


    පසුව ලියමි:
    දොස්තරලා එහෙම කියන්න හොඳ නැ.වේදකම කරන අතර මානසිකව වෛද්‍යවරයා රෝගියාට ශුවර් වෙන්න ඔනේ.එහෙම තියන විශ්වාසය නැති වෙනවා ඔහොම ගොබ්බ කතා කිව්වාම,අනික් ශේස්ත්‍ර වල උන් එහෙම කිව්වට ගැටලුවක් නැ.
     
    • Like
    Reactions: NRTG and 001flyD

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩුකාරයො, ලෝයර්ල නඩු වැඩිවෙනකල් බලන් ඉන්නව.
    දොස්තරල නර්ස්ල ලෙඩ්ඩු වැඩිවෙනකල් බලන් ඉන්නව.
    එකවුන්ටන්ල බදු වැඩිකරල, බදු නීති සංකීර්ණ කරනකල් බලන් ඉන්නව.
    පොලිස්කාරයො මිනිස්සු වැරදි කරනකල් බලන් ඉන්නව පගා ගහන්න, නැත්නම් මිනිස්සුන්ට ගහන්න.
    ...
    ...
    ඔහොම තමයි ලෝකෙ හැටි!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    මේ ලිස්ට් එකේ තියන එවා කියලා පොරොන්දු වෙන දොස්තර කෙනෙකුට ඔහොම ටොක්ස් දෙන්න පුලුවන්ද කියලා උඔලාම හිතල බලන්න

    Hippocratic Oath


    මෙම ගිවිසුම මගේ හැකියාවෙන් සහ විනිශ්චයෙන් උපරිමයෙන් ඉටු කරන බවට මම දිවුරමි.

    මා ගමන් කරන වෛද්‍යවරුන්ගේ දුෂ්කර විද්‍යාත්මක ජයග්‍රහණවලට මම ගරු කරමි, මගේ දැනුම අනුගමනය කිරීමට නියමිත අය සමඟ සතුටින් බෙදා ගන්නෙමි.

    ඕනෑවට වඩා ප්‍රතිකාර කිරීම සහ ප්‍රතිකාරමය නිහීනවාදය යන ද්විත්ව උගුල්වලින් වැළකී, රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා, අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මම අයදුම් කරමි.

    වෛද්‍ය විද්‍යාවට මෙන්ම විද්‍යාවට කලාවක් තිබෙන බවත්, උණුසුම, අනුකම්පාව සහ අවබෝධය ශල්‍ය වෛද්‍යවරයාගේ පිහිය හෝ රසායනඥයාගේ ඖෂධය අභිබවා යා හැකි බවත් මට මතකයි.

    "මම දන්නේ නැහැ" යැයි කීමට මම ලැජ්ජා නොවෙමි, රෝගියෙකුගේ සුවය සඳහා වෙනත් කෙනෙකුගේ කුසලතා අවශ්‍ය වූ විට මගේ සගයන් ඇමතීමට මම අසමත් නොවෙමි.

    මම මගේ රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමි, මන්ද ඔවුන්ගේ ගැටළු ලෝකය දන්නා පරිදි මට හෙළි නොකරන බැවිනි. විශේෂයෙන්ම මම ජීවිතය සහ මරණය සම්බන්ධ කාරණාවලදී කල්පනාකාරීව ගමන් කළ යුතුයි. ජීවිතයක් බේරගන්න ඒක දුන්නොත් ඔක්කොටම පිං. නමුත් ජීවිතයක් ගත කිරීම මගේ බලය තුළද විය හැකිය; මෙම අතිවිශිෂ්ට වගකීමට මුහුණ දිය යුත්තේ ඉතා නිහතමානීව සහ මගේ දුර්වලකම පිළිබඳ දැනුවත්භාවයෙනි. සියල්ලටම වඩා, මම දෙවියන් වහන්සේ සමඟ සෙල්ලම් නොකළ යුතුය.

    මම ප්‍රතිකාර කරන්නේ උණ ප්‍රස්ථාරයකට, පිළිකා වර්ධනයකට නොව, රෝගාතුර වූ මිනිසෙකුට බව මට මතකයි, ඔහුගේ අසනීපය පුද්ගලයාගේ පවුලට සහ ආර්ථික ස්ථාවරත්වයට බලපානු ඇත. මම රෝගීන්ට ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන්නේ නම්, මගේ වගකීමට මෙම සම්බන්ධ ගැටලු ඇතුළත් වේ.

    මට හැකි සෑම විටම මම රෝගය වළක්වා ගන්නෙමි, මන්ද වැළැක්වීම සුව කිරීමට වඩා හොඳය.

    මම සමාජයේ සාමාජිකයෙකු ලෙස රැඳී සිටින බව මට මතකයි, මගේ සියලු සහෝදර මිනිසුන්ට, ඒ මනසේ සහ ශරීරයේ ශබ්දය මෙන්ම දුර්වලයන් කෙරෙහි විශේෂ බැඳීම් ඇතිව.

    මම මෙම දිවුරුම කඩ නොකරන්නේ නම්, මම ජීවත්ව සිටින කාලය තුළ ගෞරවයට පාත්‍ර වී පසුව ආදරයෙන් සිහිපත් කර ජීවිතය හා කලාව භුක්ති විඳින්නෙමි. මගේ කැඳවීමේ හොඳම සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමට සහ මගේ උපකාරය පතන අයව සුව කිරීමේ ප්‍රීතිය දිගු කලක් අත්විඳීමට මම සැමවිටම ක්‍රියා කරමි.