ලෙඩෙක් බලාගන්න කෙනෙක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තිස්දාහට ඩුබායි වහල් කමේ යන්න උං ඉන්නවා, ලක්ශෙකටවත් ගෙදරක නවත්තලා වැඩක් ගන්න එකෙක් නෑ. හොයාගත්තත් උන්ට සතියට සැරයක් දෙසැරයක් ගෙදර යන්න ඕන, ආයේ හිතුනොත් එන්නේ.
    හොඳම දේ හොස්පිට්ල් එකෙන්ම බලපං. ඕව කරන මිනිස්සු ඉන්නවා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    Me hospital eke inna aya nam 1800 kiwwa 24h innawata

    Thanks brother
    ------ Post added on Oct 11, 2021 at 4:16 PM

    Sure mama update karannam. Thanks brother
    ------ Post added on Oct 11, 2021 at 4:17 PM

    Ahala beluwa. Egollo thamai ethana ledek balanaganna kenekwa contact karala dunne. E wunata me welawe kenek ne. 1800 kiwwa dawasata
    ------ Post added on Oct 11, 2021 at 4:18 PM
    mchn ikman.lk eke patient care kiyala gahala balanna man power agencies eno. hoyaganna bari wena ekak na
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Get well soon
    Thanks brother

    ඉක්මන් සුව පතනවා....
    Thanks brother
    ------ Post added on Oct 11, 2021 at 7:35 PM

    bump mcho...Get well soon
    Thanks brother
    ------ Post added on Oct 11, 2021 at 7:36 PM

    Good luck
    Thanks brother
    ------ Post added on Oct 11, 2021 at 7:37 PM

    තිස්දාහට ඩුබායි වහල් කමේ යන්න උං ඉන්නවා, ලක්ශෙකටවත් ගෙදරක නවත්තලා වැඩක් ගන්න එකෙක් නෑ. හොයාගත්තත් උන්ට සතියට සැරයක් දෙසැරයක් ගෙදර යන්න ඕන, ආයේ හිතුනොත් එන්නේ.
    හොඳම දේ හොස්පිට්ල් එකෙන්ම බලපං. ඕව කරන මිනිස්සු ඉන්නවා.
    Ekanam eththa. Ude ewith hawasa yanna nam keepa denek set wuna. Nawathinna enna be kiyanawa. Hospitakl eke ayatath kiwwa hambunoth kiyanna kiyala.
    ------ Post added on Oct 11, 2021 at 7:41 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පවුලේ හෝ නෑ වෙන කෙනෙක් නවත්තන්න බලපන් පිට නොදන්න අය නැතුව.. සල්ලි වලට ඔය විදිහට බලා ගන්න අය ඉන්නව ඕනී තරම් හැබැයි එක දවසේ ලෙඩ්ඩු 2 ක් 3 ක් බලා ගන්නවා උන්, බිස්නස් ටයිප්, නෝ කෙයාරින් ,
    :yes: :yes: :yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තිස්දාහට ඩුබායි වහල් කමේ යන්න උං ඉන්නවා, ලක්ශෙකටවත් ගෙදරක නවත්තලා වැඩක් ගන්න එකෙක් නෑ. හොයාගත්තත් උන්ට සතියට සැරයක් දෙසැරයක් ගෙදර යන්න ඕන, ආයේ හිතුනොත් එන්නේ.
    හොඳම දේ හොස්පිට්ල් එකෙන්ම බලපං. ඕව කරන මිනිස්සු ඉන්නවා.
    Ekanam eththa. Ude ewith hawasa yanna nam keepa denek set wuna. Nawathinna enna be kiyanawa. Hospitakl eke ayatath kiwwa hambunoth kiyanna kiyala.
     
    • Like
    Reactions: Stimulus mind

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හොස්පිටල් එක අවට පොඩ්ඩක් බලපන්. ඕනෑතරම් ඇති.

    ඉක්මන් සුවය පතනවා
     
    • Like
    Reactions: ManjuT

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    සබ්බේ බුද්ධා බලප්පත්තා
    පච්චේකානඤ්ච යං බලං
    අරහන්තානඤ්ච තේජේන
    රක්ඛං බන්ධාමි සබ්බසෝ

    උතුම් සම්බුදු බලයෙන් පසේබුදු ගුණ බලයෙන්
    රහතුන්ගේ ද තේජසින්
    සියලූ රෝග සුවපත් වේවා ..!!
     
    • Like
    Reactions: ManjuT