Good luckSpine eke surgery ekak kara. Kakul deka thama hariyata weda karanne ne. Ekata exercise karanna thamai e hospital eke nawaththanne
mchn ikman.lk eke patient care kiyala gahala balanna man power agencies eno. hoyaganna bari wena ekak naMe hospital eke inna aya nam 1800 kiwwa 24h innawata
Thanks brother
------ Post added on Oct 11, 2021 at 4:16 PM
Sure mama update karannam. Thanks brother
------ Post added on Oct 11, 2021 at 4:17 PM
Ahala beluwa. Egollo thamai ethana ledek balanaganna kenekwa contact karala dunne. E wunata me welawe kenek ne. 1800 kiwwa dawasata
------ Post added on Oct 11, 2021 at 4:18 PM
Thanks brotherGet well soon
Thanks brotherඉක්මන් සුව පතනවා....
Thanks brotherbump mcho...Get well soon
Thanks brotherGood luck
Ekanam eththa. Ude ewith hawasa yanna nam keepa denek set wuna. Nawathinna enna be kiyanawa. Hospitakl eke ayatath kiwwa hambunoth kiyanna kiyala.තිස්දාහට ඩුබායි වහල් කමේ යන්න උං ඉන්නවා, ලක්ශෙකටවත් ගෙදරක නවත්තලා වැඩක් ගන්න එකෙක් නෑ. හොයාගත්තත් උන්ට සතියට සැරයක් දෙසැරයක් ගෙදර යන්න ඕන, ආයේ හිතුනොත් එන්නේ.
හොඳම දේ හොස්පිට්ල් එකෙන්ම බලපං. ඕව කරන මිනිස්සු ඉන්නවා.
Ahh eka mata mathak wune ne. mama balannam. Thanks brothermchn ikman.lk eke patient care kiyala gahala balanna man power agencies eno. hoyaganna bari wena ekak na
පවුලේ හෝ නෑ වෙන කෙනෙක් නවත්තන්න බලපන් පිට නොදන්න අය නැතුව.. සල්ලි වලට ඔය විදිහට බලා ගන්න අය ඉන්නව ඕනී තරම් හැබැයි එක දවසේ ලෙඩ්ඩු 2 ක් 3 ක් බලා ගන්නවා උන්, බිස්නස් ටයිප්, නෝ කෙයාරින් ,

Thanks brotherIkmna suwaya praththana karnawa bn
Ekanam eththa. Ude ewith hawasa yanna nam keepa denek set wuna. Nawathinna enna be kiyanawa. Hospitakl eke ayatath kiwwa hambunoth kiyanna kiyala.තිස්දාහට ඩුබායි වහල් කමේ යන්න උං ඉන්නවා, ලක්ශෙකටවත් ගෙදරක නවත්තලා වැඩක් ගන්න එකෙක් නෑ. හොයාගත්තත් උන්ට සතියට සැරයක් දෙසැරයක් ගෙදර යන්න ඕන, ආයේ හිතුනොත් එන්නේ.
හොඳම දේ හොස්පිට්ල් එකෙන්ම බලපං. ඕව කරන මිනිස්සු ඉන්නවා.
Thanks brotherඉක්මන් සුව පතනවා!

Thanks brotherhope she makes a quick recovery... and hope you find someone suitable quickly![]()
![]()
good luck
Thanks brotherGet well soon
Thanks brotherඉක්මන් සුව පතනවා!
Math hithuwe ehema thamai. Eth hoyaganna ne.හොස්පිටල් එක අවට පොඩ්ඩක් බලපන්. ඕනෑතරම් ඇති.
ඉක්මන් සුවය පතනවා