නංගිව දිගන හොස්පිට්ල් එකේ නවත්තන්න වෙලා තියෙනවා. එයාව බලාගන්න කෙනෙක් හොයනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මාසයක්වත් එතන නවතින්න පුලුවන් ගෑණු කෙනෙක් තමයි හොයන්නෙ. පුලුවන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක්.
Spine eke surgery ekak kara. Kakul deka thama hariyata weda karanne ne. Ekata exercise karanna thamai e hospital eke nawaththannebump, mokadda asaneepe saho
Get well soonSpine eke surgery ekak kara. Kakul deka thama hariyata weda karanne ne. Ekata exercise karanna thamai e hospital eke nawaththanne
Thanks brotherGet well soon
පවුලේ හෝ නෑ වෙන කෙනෙක් නවත්තන්න බලපන් පිට නොදන්න අය නැතුව.. සල්ලි වලට ඔය විදිහට බලා ගන්න අය ඉන්නව ඕනී තරම් හැබැයි එක දවසේ ලෙඩ්ඩු 2 ක් 3 ක් බලා ගන්නවා උන්, බිස්නස් ටයිප්, නෝ කෙයාරින් ,නංගිව දිගන හොස්පිට්ල් එකේ නවත්තන්න වෙලා තියෙනවා. එයාව බලාගන්න කෙනෙක් හොයනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මාසයක්වත් එතන නවතින්න පුලුවන් ගෑණු කෙනෙක් තමයි හොයන්නෙ. පුලුවන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක්.
Ehema kenek hoyaganna try kara. Hambune neneපවුලේ හෝ නෑ වෙන කෙනෙක් නවත්තන්න බලපන් පිට නොදන්න අය නැතුව.. සල්ලි වලට ඔය විදිහට බලා ගන්න අය ඉන්නව ඕනී තරම් හැබැයි එක දවසේ ලෙඩ්ඩු 2 ක් 3 ක් බලා ගන්නවා උන්, බිස්නස් ටයිප්, නෝ කෙයාරින් ,
Ethana inna ayagen ahala beluwa. Me welawe vacant wuna kenek ne.ඔතන ඉන්නවා දුමින්ද කියලා කරුණාවන්ත Physio මහත්තයෙක්. එයා කියයි එහෙම කෙනෙක් ඉන්නවා නම් නැත්නම් නෑ තමයි 100%
Thanks brotherikman suwaya labewa!
Ethana inna aya okkoma denata leddu balanawa.ඉක්මන් සුව පතනවා....
හොස්පිට්ල් වලම ඉන්නව...
එහෙම හොයාගන්න එක තමයි පහසුම. අනික් පේශන්ලගෙනුත් අහල කතාබහ කරල හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන්....
Me hospital eke inna aya nam 1800 kiwwa 24h innawata3000 I dawasataColombo hospital ewun ge
Thanks brotherඉක්මන් සුව පතනවා....
Sure mama update karannam. Thanks brotherLaga paathin hari reputed kenekwa hari hoyaaganna labenna kiyala prarthana karanawa machan. guna aguna balala kiyapan.
Ahala beluwa. Egollo thamai ethana ledek balanaganna kenekwa contact karala dunne. E wunata me welawe kenek ne. 1800 kiwwa dawasataඉක්මන් සුව පතනවා.... hospital eke nurse kenek gen ahala balanna mchn ,habai loku ganan illai itin

Eka nam kiyala wedak ne.BUMP
Ikman suwaya parthana karanawa machn.
matath nangila 2 k inne hitaganna puluwan kocchara stress ekakda kiyala![]()