gym යන්න වෙලාවක් නැ, ඔය diet එක නම් හොදයි වගේ
, හැබයි පැය 1/2 වගේ ඇවිදිනවා (5 days per week),තෙල් කෑම කොහොමද හොද කන්න ?, මාසෙකට එක පාරක් හොදයි ද ?
rough advice එකක් දෙන්න (මම මහතයි හැබයි උසයි ).
thanks for all details
3kg kiwa gaman moral bahinawa
digatama karan yaman
මටත් ඔය සේතේම තමයි ඉතින් 100 නම් තාම නෑ හෙනම අව්ලකට තියෙන්නේ කඩේ මුදලාලි වගේ තඩි බඩක් තියෙනවා
සමහර වෙලාවට මාරම හිතට අවුල්කන එක වත් අඩු කරන්න ඕන
![]()

යකෝ ඔච්චර බර වැඩි වෙනකල් උඹට දැනුනෙ නැද්ද. 

) මුලින් කම්මැලි. හැබැයි සති තුනක් කරාම ඊට පස්සේ නොකර ඉන්න බැරි වැඩක් වෙනවා. හරියට උදේට දත් මදිනවා වගේ පුරුද්දක් වෙනවා.
අෆ්ෆේ.... උඹේ උස කීයදයකෝ ඔච්චර බර වැඩි වෙනකල් උඹට දැනුනෙ නැද්ද.
ඔය කිව්වට මගෙත් බර වැඩි උනා බං. ඔච්චර නම් නෙවෙයි කිලෝ 86 ක් දක්වා වැඩි උනා. BMI එකට අනුව මගේ බර තියෙන්න ඕනේ කිලෝ 76 ක් වගේ (උස 5,10)
ඉතිං මමත් පොඩි ගේමක් දීලා බර අඩු කරා. මම කරේ මෙන්න මේවා.
1) උදේ, දවල් කන බත් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරා. මුලින් මෙහෙම අඩු කරාම බඩගිනි උනා. නමුත් පස්සේ පුරුදු උනා. හැබැයි වැඩිය නෙවෙයි ටිකයි අඩු කරේ.
2) රෑට බත්, පාං, පිටි කෑම කන එක නවත්තලා එළවලු සුප් එකක් බොන්න පුරුදු උනා. මුලින් මෙහෙම කරාම බඩගිනි උනත් සති දෙකක් විතර යනකොට පුරුදු වෙනවා.
මෙන්න මේ වැඩ දෙකෙන් මම මාස 3 කින් කිලෝ 4 ක් විතර බර අඩු කරගත්තා. ඊට පස්සේ මම උදේ පාන්දර හිස් බඩ වතුර වීදුරු දෙකක් විතරක් බීලා විනාඩි 20 ක් ඕබිට්‍රැක් මැෂින් එකේ එක්සසයිස් කරන්න පටන්ගත්තා. (මීට පෙර අව්රුදු 4 ක් පමණ රෙදි වැනීමට භාවිතා කළ යන්ත්‍රය) මුලින් කම්මැලි. හැබැයි සති තුනක් කරාම ඊට පස්සේ නොකර ඉන්න බැරි වැඩක් වෙනවා. හරියට උදේට දත් මදිනවා වගේ පුරුද්දක් වෙනවා.
උදේට හිස්බඩ වතුර එකක් බීලා ඒ වගේ විනාඩි 20 විතර දුවනවා වගේ ව්‍යායාමයක් කරන ඒකේ වාසිය තමයි 20% ක් වැඩිපුර කැළරි දහනය කරන්න පුලුවන් වීම. හැබැයි හිස්බඩ ජිම් ගිහිස් බොඩි බිල්ඩින් කරන්න එපා. මම කිව්වේ විනාඩි 20 ක් දුවනවා වගේ ක්‍රියාකාරකමක්.
මාස 6 ක් අවසානයේ මගේ බර කිලෝ 75 දක්වා අඩු කරගත්තා. දැන් මම කෑම පාලනය ගැන ලොකුවට හිතන්නෙ නැ. රෑට සුප් බොනවා. ඉදලා හිටලා බතුත් කනවා. එක්සසයිස් කරනවා. ඒ නිසා බර ස්තාවරව තියාගන්න පුළුවන්.
අනිවා මචං, එකෙන්ම,
මගේ උස 5'9"
ඇඟ වැඩියි කියන එක තේරුනේ නැතුව නෙමෙයි මචං,
වෙඩින් එකකට ගියත්, මලගෙදරකට ගියත්, යාලුවෝ, නෑයෝ ඔක්කොම කියන්න ගත්තා
මහත් වෙලා කියලා, මොකද මම 78-82 කිලෝ අතරෙ හැමදාම හිටියේ,
අලුත් බිස්නස් එකත් එක්ක හිරවෙලා පහුගිය අවුරුදු ම වගේ ඇඟට අවධානය දෙන්න බැරි උනා,
බර බැලුවට පස්සේ තමයි එලාම් එක වැදුනේ, එතකම් ඒ තරම් ගානක් උනේ නැහැ,
දැන් නම් ඩයට් & එක්සර්සයිස් කියන්නේ දිනචරියාවෙ කොටසක් වෙලා,
පිටි, තෙල් නම් කන්නෙම නැහැ වගේ, අමාරුයි තමයි,
කට්ට කාගෙන ඉන්නවා
ආරෝග්‍යා පරම ලාභා...![]()




ගෙදරට හොඳ එක්සසයිස් මැෂින් එකක් කියන්න....ට්‍රෙඩ්මිල් අරන් වැඩක්ද ? එළියේ දිව්වැකිනේ... බයිසිකලයක් ගන්නත් හිතේ...
නිකන් රෙදි වනන්න මැෂිමක් ගන්න වෙලා .......එලියෙ දිවුවා නමිි නරකද...
මම Elliptical trainer + CICO කරල මාස 6 න් කිලෝ 25+ බැස්සුව![]()
දැන් Maintaining.


හම්මට..
හම්මට..
එලනේ.. ඩයට් කරාද?
දැන් කීයද බර?

