ලෙඩ නිවාඩු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලෙඩ නිවාඩු

    මම දැක්ක පත්තර කීපයකම නර්ස්ලා ලෙඩ නිවාඩු දාන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරගන කියල.

    මම හිතාගෙන හිටියෙ ලෙඩ නිවාඩු දාන්න පුළුවන් ලෙඩක් හැදුනම විතරයි කියල. සමච්චලේට නෙමේ මෙහෙම කියන්නෙ ඇත්තටම මෙහෙම එළිපිට ලෙඩ නිමාඩු දාන අයට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න බැරිද? අපරාදෙනෙ තමන්ගෙ වාර්ෂික නිවාඩු ගන්නෙ, ලෙඩ නිවාඩු දාල තමන්ගෙ අනිත් වැඩ කරගන්න පුලුවන්නෙ.
    :confused::confused:

    UK වල ලෙඩ නිවාඩුවක් දාල තියෙන්නෙ බොරුවට කියල අහු උනොත් එහෙම ජොබ් එකෙන් එලවල දාන සීන් එකක් තියෙන්නෙ. ලංකාවේ එළිපිටම ලෙඩ නිවාඩු දැම්මට අවුලක් නැද්ද? :eek::eek:

    තවත් එකක් පැහැදිලි කරගන්න ඕන..... :rolleyes:

    සමහර වෙලාවට මම දැකල තියනවා දුම්රිය සේවා අකුරට වැඩ කියල. ඉතින් බන් අකුරට වැඩ කරනවනම් හොඳයිනෙ, හැමෝම අකුරට වැඩ නම් කිසි ප්‍රමාදයක් කරදරක් නැතුව ඔක්කොම හරියට වෙනවනෙ. මම හිතාගන හිටියෙ ඕකුන් අකුරට වැඩ නොකරන එකයි ප්‍රශ්නෙ කියල. මේක කවුරුත් මීට කලින් අහල නැත්තෙ අනිත් එවුන් හැමෝම මේක ගැන දන්න බොහොම සරල සිද්ධියක්ද?

    :shocked::shocked:

    නොදන්න කමට අහන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න, දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න.

    :baffled::baffled::baffled:

    http://lakbima.lk/index.php/2016-04-26-11-35-55/2963-බදුල්ලේ-හෙද-හෙදියන්-පිරිසක්-වැඩ-පිරිසක්-ලෙඩ
     
    • Like
    Reactions: DangerMan119

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538

    අකුරට වැඩ කරනකොට වැඩ පරක්කුයි :yes:

    "අකුරට වැඩ" කරනකොට කරන්නේ නිත්‍යානුකුලව කරන්න පුළුවන් අවම වැඩ ප්‍රමාණය, තව හැම නීතියක් ම අකුරටම පිළිපදිනවා (උදා: විදුලි බල මණ්ඩලේ කරන්ට් ලයින් රිපෙයා කරන අය ඒ වැඩේ නොකර ඉන්න පුළුවන් නියමිත ප්‍රමාණයට ග්ලවුස් දීල නෑ කියල, සාධාරණයි නේ, ඒත් නෝමල් වැඩ කරනකොට ග්ලවුස් තිබ්බත් දාගන්නෙ නෑ :baffled: )
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    විශේෂ දෙයක් අහන්න අමතක උනා.

    වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නකොට ලංකාවේ සේවකයන්ට වෙනද වගේම වැටුප් ලැබෙනවද? මම දන්න වෙන කිසිම දියුණු රටක වැඩ නොකර සිටීමේ වෘත්තීය ක්‍රියා කරනකොට වැටුප් ගන්න අවසර නෑ.

    :baffled::baffled:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    As i know when they are on strike they will get salary and other facilities. sick leave they can apply or obtain any moment and up to two days even without medical certificate (this is applicable to where I work) when exceeds three days only need a medical certificate.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අකුරට වැඩ කරනකොට වැඩ පරක්කුයි :yes:

    "අකුරට වැඩ" කරනකොට කරන්නේ නිත්‍යානුකුලව කරන්න පුළුවන් අවම වැඩ ප්‍රමාණය, තව හැම නීතියක් ම අකුරටම පිළිපදිනවා (උදා: විදුලි බල මණ්ඩලේ කරන්ට් ලයින් රිපෙයා කරන අය ඒ වැඩේ නොකර ඉන්න පුළුවන් නියමිත ප්‍රමාණයට ග්ලවුස් දීල නෑ කියල, සාධාරණයි නේ, ඒත් නෝමල් වැඩ කරනකොට ග්ලවුස් තිබ්බත් දාගන්නෙ නෑ :baffled: )

    හ්ම්ම් ඒකටනම් මොකුත් කියන්න බෑ වගේ... වැඩ කරන්න අවශ්‍ය සියලු දේ සපයල කරන්න ඕන වැඩ ඒ ඒ පොසිෂන් වලට අදාලව නියාමනය කරලා නැද්ද බන්? එහෙම කරන්නෙ නැතුව වැඩ ගන්න එක වැරදියිනෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවා ගැන වැඩිය හිතන්න එපා මචන්.. ලන්කාව තාම වැඩ කරන්නේ සුද්දගේ කාලේ හැටියට. දැන් එන්ගලන්තකාරයා ඇවිත් කිව්වොත්, ඔක නෙමෙයි හරි එක මේකයි හරි එක, මෙහෙම කරපියව් කියලා උන් විජාතික කුමන්ත්‍රනකාරයො වෙනවා. එදා සුද්දා අදුන්වලා දුන්න ක්‍රමේ ආයේ සුද්දට උගන්නන්න තරම් ගට් එක තියන වෘතිය සමිති දැන් ලන්කාවේ ඉන්නේ.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    As i know when they are on strike they will get salary and other facilities. sick leave they can apply or obtain any moment and up to two days even without medical certificate (this is applicable to where I work) when exceeds three days only need a medical certificate.

    ඒක හරිම වැරදියිනෙ බන්. රටේ බදු ගෙවන ජනතාවට කරන විශාල අසාධාරනයක්නෙ.

    ඉතින් බන් දවස් දෙක දෙක ලෙඩ නිවාඩු දදා ඉන්න පුලුවන්නෙ. මෙහෙත්නම් එක දිගට දවස් හතකටද, පහකටද කොහෙද අඩුවෙන් ගන්න ලෙඩ නිවාඩු වලට දොස්තර කෙනෙක් සහතික කරන්න ඕන නෑ. හැබැයි කිසිම කෙනෙක් ලෙඩ නිවාඩු බොරුවට ගන්නෙ නෑ. එහෙම කරලා අහු උනොත් කියන රිස්ක් එක ගන්නෙ නෑ. ඒකට ලංකාවේ, අපි බොරුවට ලෙඩ නිවාඩු කියල පත්තරෙත් දාගෙන වැඩ කරන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔවා ගැන වැඩිය හිතන්න එපා මචන්.. ලන්කාව තාම වැඩ කරන්නේ සුද්දගේ කාලේ හැටියට. දැන් එන්ගලන්තකාරයා ඇවිත් කිව්වොත්, ඔක නෙමෙයි හරි එක මේකයි හරි එක, මෙහෙම කරපියව් කියලා උන් විජාතික කුමන්ත්‍රනකාරයො වෙනවා. එදා සුද්දා අදුන්වලා දුන්න ක්‍රමේ ආයේ සුද්දට උගන්නන්න තරම් ගට් එක තියන වෘතිය සමිති දැන් ලන්කාවේ ඉන්නේ.

    විජාතික කුමන්ත්‍රනේ කතාව හරියට අඳුරගත්ත තව එකෙක් දැක්ක එකටත් මාර සතුටුයි බන්. Rep +
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Yes machan it is not good but what to do... they have covered with their unions.
    if management did not approve their leave due to some reasons ( may be due to an Audit or some inspection by top people) they simply go to nearest town and send a telemail mentining that "sick " so no option but to accept it...
    situation here is that...what to do ???
     
    Last edited: