ලෙඩ නිවාඩු
මම දැක්ක පත්තර කීපයකම නර්ස්ලා ලෙඩ නිවාඩු දාන වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් අරගන කියල.
මම හිතාගෙන හිටියෙ ලෙඩ නිවාඩු දාන්න පුළුවන් ලෙඩක් හැදුනම විතරයි කියල. සමච්චලේට නෙමේ මෙහෙම කියන්නෙ ඇත්තටම මෙහෙම එළිපිට ලෙඩ නිමාඩු දාන අයට විරුද්ධව ක්රියා මාර්ගයක් ගන්න බැරිද? අපරාදෙනෙ තමන්ගෙ වාර්ෂික නිවාඩු ගන්නෙ, ලෙඩ නිවාඩු දාල තමන්ගෙ අනිත් වැඩ කරගන්න පුලුවන්නෙ.

UK වල ලෙඩ නිවාඩුවක් දාල තියෙන්නෙ බොරුවට කියල අහු උනොත් එහෙම ජොබ් එකෙන් එලවල දාන සීන් එකක් තියෙන්නෙ. ලංකාවේ එළිපිටම ලෙඩ නිවාඩු දැම්මට අවුලක් නැද්ද?

තවත් එකක් පැහැදිලි කරගන්න ඕන.....
සමහර වෙලාවට මම දැකල තියනවා දුම්රිය සේවා අකුරට වැඩ කියල. ඉතින් බන් අකුරට වැඩ කරනවනම් හොඳයිනෙ, හැමෝම අකුරට වැඩ නම් කිසි ප්රමාදයක් කරදරක් නැතුව ඔක්කොම හරියට වෙනවනෙ. මම හිතාගන හිටියෙ ඕකුන් අකුරට වැඩ නොකරන එකයි ප්රශ්නෙ කියල. මේක කවුරුත් මීට කලින් අහල නැත්තෙ අනිත් එවුන් හැමෝම මේක ගැන දන්න බොහොම සරල සිද්ධියක්ද?

නොදන්න කමට අහන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න, දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න.

http://lakbima.lk/index.php/2016-04-26-11-35-55/2963-බදුල්ලේ-හෙද-හෙදියන්-පිරිසක්-වැඩ-පිරිසක්-ලෙඩ