Koheda machan place eka
පුරේ කියලා තමයි කියන්නෙදෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
koheda ban gorakapitiya?දෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
කවුද ඒ ?දෙන්නෙක් ඉන්නවා එකෙක් බ්රේක් ඩාන්ස් දාන යක්කු එක්ක අනුරාධපුරේ අනිකා ගොරකපිටිය සිකුරාදා පොලේ. මේ කොහෙද කියල දන්නවද ?
සිද්දමුල්ල - 255 බස් පාරේ සිකුරාදා පොළ හන්දියෙන් 296 පිළියන්දල බස් පාරkoheda ban gorakapitiya?
කොතනද හරියටම?සිද්දමුල්ල - 255 බස් පාරේ සිකුරාදා පොළ හන්දියෙන් 296 පිළියන්දල බස් පාර
කවුද ඒ ?
පුරේ කියලා තමයි කියන්නෙ
සිකුරාදා පොළ ගාවින් කාගෙන් හරි අහන්න පෙන්නයි එතන ඉඳන් 500 m වත් නෑකොතනද හරියටම?
එහෙම අප්පච්චියෙක් එහෙ නෑනේසිකුරාදා පොළ ගාවින් කාගෙන් හරි අහන්න පෙන්නයි එතන ඉඳන් 500 m වත් නෑ
ඔව් කරන්න පුලුවන් කැරිම වැඩක් ලෙඩ්ඩුන්ව රවට්ටලා සල්ලිහම්බකරනවා කියන එක. පිටියේ අප්පු කියන වේසාවත් මේකෙ ඉදන් උන් ප්රමොට් කරන එක කරන්නෙකාලෙකට පාරක් මේවා එනවා..ආර්ථික අහේනියත් එක්ක.....
දුක කියන්නේ ..අර කිරි සප්පයෝ....
බෙහෙත් ගන්නැතුව
මේවා පස්සේ යනවා....
ඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේඑහෙම අප්පච්චියෙක් එහෙ නෑනේ![]()
පිටියේ අප්පු කියන්නේ වෙදකම දන්නා කෙනෙක්ඔව් කරන්න පුලුවන් කැරිම වැඩක් ලෙඩ්ඩුන්ව රවට්ටලා සල්ලිහම්බකරනවා කියන එක. පිටියේ අප්පු කියන වේසාවත් මේකෙ ඉදන් උන් ප්රමොට් කරන එක කරන්නෙ
ආ, උට අප්පච්චි කියන්නේ නෑනේ. බංඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේ
ඒක තමයි ඌ කොදුනාරටියෙ ශුක්රානු හැදෙනවා කීවෙ.ඉන්නවා ලොකුවට පෙරහරක් එහෙමත් කළා 2019 වෙනකම් මහින්ද ලොක්ක මාස දෙක තුනකට සැරයක් ආව මම දන්නවා බං ඌ පොඩි එකෙක් වාරයේ වැඩ කලේ ලඟකදී නම් හම්බුනේ නෑ මම කැරියට දුන්න හොඳ පෝරියල් එකක් එකෙන් පස්සේ ගමේ ඉන්නේ පාඩුවේ
පිටියේ අප්පු කියන්නේ වෙදකම දන්නා කෙනෙක්
------ Post added on Nov 8, 2023 at 6:19 PM
ඌට පිස්සු බං මිනිස්සු රවට්ටනවා හරියට නාඩි තියෙන තැන වත් අදුනන්නේ නෑ ඉතිං කොහොමද ලෙඩ හොඳ කරන්නේ හැබැයි මෝඩ මිනිස්සුන්ව බය කරලා හොඳයි කියව ගන්නවා තව පැත්තක් තියනවා එකේ සමහරු එකතැන් වෙන්නේ ඇවිදින්න බයට ගෙදර අය කොච්චර අවිද්දවන්න හැදුවත් ඇවිදින්නේ නෑ මම දැකල තියනවා ඒගොල්ලන්ට මේ ක්රමේ හරි මෝඩකමට එක බෙහෙතක්Apachchi mokakda dena prathikare
ඇයි දැන් නම වෙනස් කරලද ? ඌ පටන්ගත්ත තැන ඉඳන් පව් නේ කියල දේවාලේ දාගන්න උදවු කලා (මම වෙරද්දක් කලේ )ආ, උට අප්පච්චි කියන්නේ නෑනේ. බං
එක කියන්න අමාරුයි ඌම නඩු දාල ඌම සමාව අරගෙන නඩුව අයින් කර ගත්ත උගේ මල්ලි රටින් ගියා දැන් ඇවිල්ල ඇතිඒක තමයි ඌ කොදුනාරටියෙ ශුක්රානු හැදෙනවා කීවෙ.
උබ අරූට දුන්න පෝරියල් එක මොකක්ද?
ඌට කවුරුත් අප්පච්චි කියල කියන්නේ නෑ, කලින් කිව්වෙත් නෑඇයි දැන් නම වෙනස් කරලද ?
ෆාමසිය පිටිපස්සේ තැන නේද ඔය කියන්නේ?ඌ පටන්ගත්ත තැන ඉඳන් පව් නේ කියල දේවාලේ දාගන්න උදවු කලා (මම වෙරද්දක් කලේ )
------ Post added on Nov 8, 2023 at 6:27 PM
නෑ ඌ ගෙදර කරන්නේ,ඇත්ත නම කියන එක සදාචාරයට පටහැණියි.එක නෙමෙයි උඹ කොහෙද ඉන්නේ ?ඌට කවුරුත් අප්පච්චි කියල කියන්නේ නෑ, කලින් කිව්වෙත් නෑ
ෆාමසිය පිටිපස්සේ තැන නේද ඔය කියන්නේ?