ලෙඩ හොඳවෙන්ඩත් එක්ක

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොඩි කඩයක් හරි බිස්නස් එකක් හරි පටන් ගනින් උඹට ඉලෙක්ට්‍රොනික් පුලුවන් ඒපැත්තෙන් හරි කමක් නෑ පොඩියට පටන් ගනින් වැඩ කරගන යන ගමන් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් බං දෙන්නත් එක්කම කරන බිස්නස් එක දියුණු කරගනින් ගෙදරටම වෙලා හිටියට කෙල්ලෝ ගෙදරට ඇවිත් සෙට්වෙනේ නෑනේ බං මටත් මේ ටිකේ ගෙදරටම වෙලා ඉඳලා මොලේ කචල් වෙලා තියෙන්නේ උඹට ඒ වගේ ඩබල් ඇති බෙහෙත් කාලයක් බිව්වා උඹට වෙනසක් නෑනේ කෙල්ලෙක් හිටියොත් සමහරවිට වෙනසක් වෙයි (2)
     
    • Like
    Reactions: AnuradhaRa

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    තනි නොතනියට කෙල්ලෙක්වත් හිටියනං, කතා වෙලා මොනාහරි කරන්ඩ තිබුණ
    දැං ඉතිං උඹල කියයි කෙල්ලො මහ වාතයක් කියල
    එහෙම නෙමේ. මාවත් කෙලින් කරල ගන්ඩ පුලුවන් කෙල්ලෙක් වෙන්ඩෝන
    මාවත් කෙලින් කරල ගන්ඩ පුලුවන් කෙල්ලෙක් වෙන්ඩෝන :rolleyes:

    අර උඹේ කාමරයට ආව එකී කිහොමද ?
     
    Last edited: