පොඩි කඩයක් හරි බිස්නස් එකක් හරි පටන් ගනින් උඹට ඉලෙක්ට්‍රොනික් පුලුවන් ඒපැත්තෙන් හරි කමක් නෑ පොඩියට පටන් ගනින් වැඩ කරගන යන ගමන් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් බං දෙන්නත් එක්කම කරන බිස්නස් එක දියුණු කරගනින් ගෙදරටම වෙලා හිටියට කෙල්ලෝ ගෙදරට ඇවිත් සෙට්වෙනේ නෑනේ බං මටත් මේ ටිකේ ගෙදරටම වෙලා ඉඳලා මොලේ කචල් වෙලා තියෙන්නේ උඹට ඒ වගේ ඩබල් ඇති බෙහෙත් කාලයක් බිව්වා උඹට වෙනසක් නෑනේ කෙල්ලෙක් හිටියොත් සමහරවිට වෙනසක් වෙයි (2)
