ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?

ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?

  • ඔව්

  • නෑ


Results are only viewable after voting.

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    ඉස්කෝලේ යාළුවෝ practice කරද්දි උදව්වට ගිහින් සෙල්ලම් කරලා තියෙනවා. batting නම් අමාරුයි මට, බෝලේ ගිහින් ටිකකට පස්සෙ තමයි bat එක වැනෙන්නෙ 😅 bowling අවුලක් නෑ.
    දවසක් ඉස්කෝලෙ team එකේ හිටිය මහා කළු සිංහලයා වගේ පොරක් අතදිගඇරලා ගහපු පාරක බෝලේ මං තනි අතින් අල්ලන්න අතදැම්මා. catch එකත් ගත්තා, දැක්ක අයටත් පුදුමයි. මාත් විනාඩියක් විතර සිහින ලෝකෙක හිටියා team එකට මාවත් ගනී කියලා
    ටිකකින් නිකමට අත දිහා බැලුවාම දැක්කෙ අඟල් 3 විතර දිගට අල්ල පැලිලා කියලා 🥲
    Cricket gahana unta catch alladdi atha pelenne neththe ai ban?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සෑහෙන කට්ටියක් ඉන්නවනෙ සෙල්ලම් කරපු. මට මතකයි වර්ල්ඩ් කප් එක ඉවරවෙලා 1996දි, අන්ඩර් 13 ක්‍රිකට් වලට තෝරගන්නවා කිව්වම ළමයි දෙතුන් සීයක් ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකට කෝච් ඔලුවෙ අත තියාගත්තා. :lol: :lol: :lol:
    මමත් ගියා. ලෙදර් බැට් එකක ගාණ අපේ තාත්තගෙ මාසෙ පඩියෙ ගාන වගේ මම එහෙමම හැරිලා ආවා. කොහොමටත් මට ක්‍රිකට් බෑත් එක්ක එච්චර.

    ගමේ නම් ටෙනිස් සෙල්ලම් කරලා තියෙනවා. එතකොට නම් මම හොඳ ප්ලේයර් කෙනෙක්. කැම්පස් එකේ මැච් වලට ගිහින් පිත්ත වනනවා විතරයි එකක් වද්ද ගන්න බැරි උනා. :lol::lol:

    ඒ ලෙවල් කාලෙ මගෙ ඩෙස්ක් එකේ එහා පැත්තෙ හිටපු එකා කැප්ටන් ටීම් එකේ. ඉස්කෝලෙන් ක්ලබ් ගහනවට ලෙඩ දානවා කියලා මූ අස් උනා. ඊට පස්සෙ දැක්කෙ නෑ. මොනා උනාද දන්නෙත් නෑ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Cricket gahana unta catch alladdi atha pelenne neththe ai ban?
    මං ඒ ආපු බෝලේ අල්ලපු විදිය වැරදියි. අත්වලින් රළු වැඩ කරලා හැදිලා තිබුණෙත් නෑ, ඒක තමයි පැලෙන්න ඇත්තෙ. අනික මට මතක විදියට practice වලට ගන්න බෝලේ වෙනස්, ටිකක් ලොකුයි. match වලට ගන්න අලුත් බෝල ඊට වඩා හොඳයි.
    සතියක් දෙකක් වගේ එක දිගට practice වුණාට පස්සෙ බෝලෙට අත හුරුවෙනවා, එතකොට ඔය වගේ ඒවා වෙනවා අඩුයි. හැබැයි ඉතින් national team එකේ හිටියත් බෝලෙට හරියට අත දාගන්න බැරිවුණාම ඇඟිලි වලට එහෙම damage වෙනවානෙ
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    School cricket only. Chandimal, bhanuka oya bijjo okkoma ekka sellam karala thyenawa. Mathews ekka gahuwa wage mathakai, u patta talent matanam e dawas wala idala, u ball karanakota u slip hadanawa, magic kiyanne e thanatama bat eke edge wela catch eka yanawa. Dan inna bijjo ekka nam na, eth pathum mata side wicket eke ball dala thiyenawa, uge thaththa KTC ground boy nisa pathum upanda idala ground eke. U godak adu wayasen big match gahuwe. Api follow karapu api gahapu cricket hari wenas, ewa compare karanakota dan cricket gana kalakireemak athi wenawa. Kotinma mama lankawa play karana match balanna, podi kale idala kamathima team eka South Africa.
     

    Caeser

    Member
    Jun 20, 2023
    26
    11
    3
    Hard ball ගහන්න ආසාවක් තිබුනත් වත්කමක් තිබුනේ නැහැ බං ඒ කාලේ.
     
    • Sad
    Reactions: Honda.putha