ලෙදර් සපත්තු පිටකොටුවේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,852
    31,082
    113
    2000 ට අඩුවෙන්නම් හොද එකක් ගන්න නැතිවෙයි බං
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    පිටකොටුවෙන් පාවිච්චි කරපු බ්‍රෑන්ඩඩ් හෝ නෝමල් ලෙදර් සපත්තු ගන්න පුලුවන් හොඳ කඩයක් කියන්නකෝ. ඩෙනිමට දාන්න කැෂුවල් ලෙදර් සපත්තු දෙකක්..

    ගණන් කෝම වෙයිද? 2000ට අඩුවෙන් රෝලක් ගහගන්න පුලුවන් වෙයිද:oo:


    Telecom H/Q එකට පිටිපස්ස්සේ (හේමාස් බිල්ඩින් තියන පාරේ) බ්‍රිටෝ සපත්තු විකුණන තැනක් තියනවා. නියම ලෙදර් 2500/- විතර වෙන්නේ. මම දැන් අ.1 වැඩි අරන් තවම කිසිම දෙයක් වෙලා නෑ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Di ලෙදර් සපත්තු අඩුවට තියෙන ඒවයෙ කොලිටිය අඩුයිද:oo:

    Eg:- 2300ට තියෙන කලු සපත්තු දෙකයි 7000ට තියෙන කලු සපත්තු දෙකයි ගත්තොත් 7000 දෙක හොඳයිද?
    ඩිසයින් එක ගැන නෙවේ, කාලයක් පාවිච්චි කරන්න බැයිද, කම්ෆර්ටබල් නැද්ද වගේ දේවල් ගැන:)