සපත්තු දෙක වැස්සට තෙමුනොත් හරි, එහෙම නැත්නම් හේදුවොත් හරි
වේලගන්නේ කොහොමද?
ලේසිම දේ කියයි අව්වේ තියෙන එක කියලා, සමහරු නම් ඉක්මණින් වේලගන්න දර ලිප ගාවින් තියනවා
හැබැයි ඔය දෙකෙන්ම සපත්තුවට ලොකු හානියක් කරන්න පුලුවන්
direct sunlight එකෙන් ලෙදර් එකට හානි වෙන්න පුලුවන් සහ දර ලිපේ අධික උණුසුමෙන් ලොකු හානියක් වෙනවා
මෙතන තියෙනවා ක්‍රම කීපයක්ම එක රැයෙන් බඩු ready
ඊටපස්සේ ඇතුලේ තියෙන අඩිය වගේ එක පුලුවන් නම් අයින් කරන්න
දැන් fan එක ඉස්සරහින්, හොදට ඇතුලට වාතය යන විදියට එල්ලලා හෝ fan එකේ මට්ටමින් තියන්න
පැය 4කින් වගේ වේලෙයි
ඊටපස්සේ සම්පූර්ණයෙන්ම පෙට්ටිය හාල් වලින් පුරවන්න
දැන් පැය කීපයක් තියන්න
හොදට තද කර කර පුලුවන් තරම් දාන්න
ඊටපස්සේ එළියෙනුත් පත්තර cover කරලා rubber band එකක් දාන්න
පැය 6-8ක් වගේ ඇතුළත වේලගන්න පුලුවන්
තව speed කරගන්න පුලුවන් පත්තර වලින් ඔතපු සපත්තුව fan එකක් ගාවින් තිබ්බොත්
අන්න එතනින් සපත්තු හොදට ලිහිල් කරලා උඩු අතට තියන්න
මේක ලිප ගාවින් තියනවා තරම් දරුණු නැහැ, ඉක්මණින් වේලගන්න පුලුවන්
උබලගේ dryer එකේ හෝ එහෙම නැත්නම් washine machine එකේ (dryer පහසුකම තියෙනවානම් මේක පුලුවන්)
නෑ නෑ ඇතුලට එහෙම දාන්න එපා
සපත්තුවේ ලේස් ගලවලා හොදට සපත්තුව වටේ ගැට ගහන්න
ඊටපස්සේ ඒකේ කොන් දෙක අරගෙන එකේ පැති පියනේ ගැට ගහන්න හෝ දොරට අහු කරන්න
CAUTION : පොඩ්ඩක් හොලවලා බලන්න වැටෙයිද කියලා
දැන් on කරන්න තියෙන්නේ, කලින් ක්‍රම වලට සාපේක්ෂව හොදට සහ ඉක්මණින් වේලෙයි
තොරතුරු හා ඡායාරූප උපුටා ගැනීම
https://www.wikihow.com
https://bestontests.com
https://howchimp.com
https://www.nike.com
වේලගන්නේ කොහොමද?

ලේසිම දේ කියයි අව්වේ තියෙන එක කියලා, සමහරු නම් ඉක්මණින් වේලගන්න දර ලිප ගාවින් තියනවා
හැබැයි ඔය දෙකෙන්ම සපත්තුවට ලොකු හානියක් කරන්න පුලුවන්
direct sunlight එකෙන් ලෙදර් එකට හානි වෙන්න පුලුවන් සහ දර ලිපේ අධික උණුසුමෙන් ලොකු හානියක් වෙනවා
මෙතන තියෙනවා ක්‍රම කීපයක්ම එක රැයෙන් බඩු ready

1. fan එකක් පාවිච්චි කරන්න
මුලින්ම තෙත සපත්තු දෙකේ ලේස් ලිහලා බුරුල් කරන්නඊටපස්සේ ඇතුලේ තියෙන අඩිය වගේ එක පුලුවන් නම් අයින් කරන්න
දැන් fan එක ඉස්සරහින්, හොදට ඇතුලට වාතය යන විදියට එල්ලලා හෝ fan එකේ මට්ටමින් තියන්න
පැය 4කින් වගේ වේලෙයි
2. හාල් වලින් වේලමු
සපත්තු දෙකේ උස මට්ටමට පෙට්ටියක් හොයාගෙන ඒකට සපත්තු දෙක දාන්න, අර විදියටම හොදට බුරුල් කරලාඊටපස්සේ සම්පූර්ණයෙන්ම පෙට්ටිය හාල් වලින් පුරවන්න
දැන් පැය කීපයක් තියන්න
3. පත්තර මගින්
මෙතනදි පුලුවන් තරම් සපත්තු ඇතුලට පත්තර ගුලි කරලා දාන්න ඕනහොදට තද කර කර පුලුවන් තරම් දාන්න
ඊටපස්සේ එළියෙනුත් පත්තර cover කරලා rubber band එකක් දාන්න
පැය 6-8ක් වගේ ඇතුළත වේලගන්න පුලුවන්
තව speed කරගන්න පුලුවන් පත්තර වලින් ඔතපු සපත්තුව fan එකක් ගාවින් තිබ්බොත්
4. refrigerator එකක් පාවිච්චියෙන්
ගෙදර තියෙන frige එකේ ඉස්සරහා හෝ පිටිපස්සේ දැනිලා ඇති නේද පොඩි රස්නයක්අන්න එතනින් සපත්තු හොදට ලිහිල් කරලා උඩු අතට තියන්න
මේක ලිප ගාවින් තියනවා තරම් දරුණු නැහැ, ඉක්මණින් වේලගන්න පුලුවන්
5. Dryer එකෙන්
මේකනම් පොඩ්ඩක් අවධානයෙන් කරන්න ඕනඋබලගේ dryer එකේ හෝ එහෙම නැත්නම් washine machine එකේ (dryer පහසුකම තියෙනවානම් මේක පුලුවන්)