ආයෙත් අහලා.
ලුමියා කැමරා නම් ඉතින්
Aniwa e kale apu eka tama useful

bump
thanks mcho

ආයෙත් අහලා.
ලුමියා කැමරා නම් ඉතින්

bump

මාත් ඔය පන්සලට එක පාරක් ගියා මත විදිහට ලස්සන සැතපෙන පිලිමයක් තිබ්බ කෝ ඒක..
ඒ පරිසරයේ තියෙන ලස්සන නිසාම මාත් දෙතුන් සැරයක්ම ගිහින් තියෙනවා..


good post rep added
You must spread some Reputation around before giving it to Hayao again.
ලස්සනයි මචන්

bump
REP added

Aniwa mcho mata ayeth yanna hitenawa. Tawa me wage than balannath asai![]()
![]()



මරුසිරා;22440380 said:ඔය වගේම තමයි මාකොළ තියෙන ගලේ පන්සල .
ලොකු ගලක් උඩ තියෙන්නේ .කිරිබත්ගොඩ ඉදල පොඩ්ඩ දුරයි .ගල උඩ ඉදන් බැලුවම කොලබ වරාය පේනවා වලාකුළු නැති දවස්වලට
ලග නිසා ගිහින් බලපන්![]()
නම නම් මතක නැ බන් ගලේ පන්සල කියල තමයි මිනිස්සු කියන්නේපන්සලේ නම මොකක්ද මචන් ?



මරුසිරා;22440419 said:නම නම් මතක නැ බන් ගලේ පන්සල කියල තමයි මිනිස්සු කියන්නේ
ගමය ඉන්නේ කිරිබත්ගොඩ නේ උ දන්නවා ඇති හරි නම
දැනට අවුරුදු 2ක් වගේ කලින් නිවාඩුවට ආපු වෙලේ ගියේ![]()

