ලෙනවර රජමහා විහාරය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    19.gif
     
    • Like
    Reactions: Hayao

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ලෙන්ස් නම් කාර්ල් සීස් ඔප්ටික්ස් තමා. :):):):)
    කාර්ල් සීස් නම් ලුමියා කැමරා තමා. :no::no::no::no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය වගේම තමයි මාකොළ තියෙන ගලේ පන්සල .

    ලොකු ගලක් උඩ තියෙන්නේ .කිරිබත්ගොඩ ඉදල පොඩ්ඩ දුරයි .ගල උඩ ඉදන් බැලුවම කොලබ වරාය පේනවා වලාකුළු නැති දවස්වලට
    :)

    ලග නිසා ගිහින් බලපන් :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරුසිරා;22440380 said:
    ඔය වගේම තමයි මාකොළ තියෙන ගලේ පන්සල .

    ලොකු ගලක් උඩ තියෙන්නේ .කිරිබත්ගොඩ ඉදල පොඩ්ඩ දුරයි .ගල උඩ ඉදන් බැලුවම කොලබ වරාය පේනවා වලාකුළු නැති දවස්වලට
    :)

    ලග නිසා ගිහින් බලපන් :)

    පන්සලේ නම මොකක්ද මචන් ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පන්සලේ නම මොකක්ද මචන් ?
    නම නම් මතක නැ බන් ගලේ පන්සල කියල තමයි මිනිස්සු කියන්නේ :)
    ගමය ඉන්නේ කිරිබත්ගොඩ නේ උ දන්නවා ඇති හරි නම :)

    දැනට අවුරුදු 2ක් වගේ කලින් නිවාඩුවට ආපු වෙලේ ගියේ :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරුසිරා;22440419 said:
    නම නම් මතක නැ බන් ගලේ පන්සල කියල තමයි මිනිස්සු කියන්නේ :)
    ගමය ඉන්නේ කිරිබත්ගොඩ නේ උ දන්නවා ඇති හරි නම :)

    දැනට අවුරුදු 2ක් වගේ කලින් නිවාඩුවට ආපු වෙලේ ගියේ :)

    ;);)
    යන්න ඕන දවසක.