ලෙනවර රජමහා විහාරය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය සැතපෙන පිලිමෙ තිබිච්ච මැණික් ටික හොරු හාරල අරන් ගිහින් බන්. අද වෙනකන් හොරු අල්ලල නෑ.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ මගේ අම්මගේ ගමේ පන්සල. ඉස්සර මගේ ආච්චි තමයි මේ පන්සලේ ප්‍රධාන දායිකාව.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පෝරිසාදයා;22449118 said:
    ඔය සැතපෙන පිලිමෙ තිබිච්ච මැණික් ටික හොරු හාරල අරන් ගිහින් බන්. අද වෙනකන් හොරු අල්ලල නෑ.

    ape ayama tamai mechchara watina culture eka winasa karanne :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    පිනසේට වෙදකම් කරා ඉස්සර දැන් කරනවද දන්නේ නෑ මම ඒ පොඩි කලේ ගිය ඕකට