ලෙබනනයේ පේජර් යන්ත්‍ර පිපිරිම

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    එහෙම මැශින් එකක් ගැන දන්නෙත් අද...😅
    හොද වැඩේ හැබැයි

    මෙන්න මේ ගැජට් එක තමා පේජ්ර් කියන්නෙ. ටිකක් පරණ Movies වල මේ ගැජට් එක පාවිච්චි වෙනවා. දැන් නම් මේවා පාවිච්චි වෙනවා කියලාවත් දන්නෙ නෑ.

    istockphoto-2150033539-2048x2048.jpg
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මෙන්න මේ ගැජට් එක තමා පේජ්ර් කියන්නෙ. ටිකක් පරණ Movies වල මේ ගැජට් එක පාවිච්චි වෙනවා. දැන් නම් මේවා පාවිච්චි වෙනවා කියලාවත් දන්නෙ නෑ.

    View attachment 237409
    මාර්වල් endgame මුවි එකේ තමා මේක දැක්කෙ මුලින්ම..
     
    • Like
    Reactions: Podi puthas

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,858
    2,695
    113
    Kadawatha, Sri Lanka
    මෙන්න මේ ගැජට් එක තමා පේජ්ර් කියන්නෙ. ටිකක් පරණ Movies වල මේ ගැජට් එක පාවිච්චි වෙනවා. දැන් නම් මේවා පාවිච්චි වෙනවා කියලාවත් දන්නෙ නෑ.

    View attachment 237409
    Movies wala nam SMS walata wage neh use wenne. Me incoming call kiyala thiyenne, meken call ganne kohomada?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ලිතියම් බැටරියක් බෝම්බයක් කරපු හැටියක්..:shocked:

    අඩෝ කොහොමද බන් උන් ඒක පුපුරන විදියට ගේමක් දීල තියෙන්නෙ එකම වෙලාවෙ ඕව ඔක්කොම පුපුරලානෙ.. ගෙවල්වල හිටපු උන්ගෙ පවා..

    හිස්බුල්ලා 2750 ක් එක පාර තුවාලයි..

    මුන් මොබයිල් ඩිවයිස් ට්‍රැක් වෙන හින්දා තමයි pagers වලට මාරු වෙල තිඋනෙ.

    සතුරාගෙ යුධ උපකරණවලින්ම උන්ට මරණීය තුවාල ගෙන දුන්න අවස්ථාවක්..

    Israel කියන්නෙ මොළ තමයි..

    මුන් සාම්පල් චෙක් කරද්දි ගළවලා බලලාවත් නෑ ඒ කියන්නෙ එකක්වත්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලිතියම් බැටරියක් බෝම්බයක් කරපු හැටියක්..:shocked:
    අඩෝ කොහොමද බන් උන් ඒක පුපුරන විදියට ගේමක් දීල තියෙන්නෙ එකම වෙලාවෙ ඕව ඔක්කොම පුපුරලානෙ.. ගෙවල්වල හිටපු උන්ගෙ පවා..
    හිස්බුල්ලා 2750 ක් එක පාර තුවාලයි..

    මුන් මොබයිල් ඩිවයිස් ට්‍රැක් වෙන හින්දා තමයි pagers වලට මාරු වෙල තිඋනෙ.

    සතුරාගෙ යුධ උපකරණවලින්ම උන්ට මරණීය තුවාල ගෙන දුන්න අවස්ථාවක්..

    Israel කියන්නෙ මොළ තමයි..
    පේජර් ඇතුලේ පොඩි බෝම්බ සෙට් කරලා ඒවා පුපුරවලා තියෙන්නේ. බැටරි පුපුරලා නෙවෙයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    පේජර් ඇතුලේ පොඩි බෝම්බ සෙට් කරලා ඒවා පුපුරවලා තියෙන්නේ. බැටරි පුපුරලා නෙවෙයි.
    බැටරි එක ඇතුලෙ දාල තියන්න ඇති බන් ඕක අනිව ගළවලා බලනවා උන් සාම්පල් බලද්දි ලොකු ඕඩර් එකක් ගන්න කලින්.. හිස්බුල්ලොත් පුරුදු වෙන්න ඕව කරනවා නෙමෙයිනෙ.. එළියෙ තිබ්බොත් අහු වෙනවා.
     
    • Like
    Reactions: Naughtykolla48