අර පොන්නපච්චි කොටින්ගේ උවමනාවට පුපරපු එකනේ. කාලකන්නි පාලකයෝ නිසා දුක් විදින්නේ අසරණ මිනිස්සු කිය කිය ඉන්නේ හිරේ දාපන්කෝ ඕකුන්ව පූසෝ උකුස්සෝ හිරේ දාන්නේ නැතිව.. 😂 😂 ඕවා කරන්නම් කියලානේ චන්දේ ගත්තේ..